Muwarada Bara Pipi Mal Gomu Lyrics
by Amaradeva
“Muwarada bara pipi mal gomu athare netha aadare” (මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ), Muwarada Bara Pipi Mal Gomu (මුවරද බර පිපි මල් ගොමු) lyrics: a Sinhala heartbreak song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මුවරද බර පිපි මල් ගොමු ගී පද.
| SONG | Muwarada Bara Pipi Mal Gomu |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Heart Break, Nature |
| VIEWS | 14 |
| UPDATED |
Muwarada Bara Pipi Mal Gomu Lyrics Singlish
Muwarada bara pipi mal gomu athare netha aadare
Dedunne paha rekha athare netha aadare
Handapane ganga diya reli athare netha aadare
Gana andure hudakalawa nagi kandulaki aadare
Thuru wadule el hewanali athare netha aadare
Ratha lawane pem hasarali athare netha aadare
Yuga nayane nil mini kata athare netha aadare
Gana andure hudakalawa nangi kandulaki aadareමුවරද බර පිපි මල් ගොමු ගී පද
මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ
දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ
හඳපානේ ගඟ දිය රැළි අතරේ නැත ආදරේ
ඝණ අඳුරේ හුදකලාව නඟි කඳුලකි ආදරේ
තුරු වදුලේ ඇල් හෙවනැලි අතරේ නැත ආදරේ
රත ලවනේ පෙම් හසරැලි අතරේ නැත ආදරේ
යුග නයනේ නිල් මිණි කැට අතරේ නැත ආදරේ
ඝණ අඳුරේ හුදකලාව නැඟි කඳුලකි ආදරේ
Performances of Muwarada Bara Pipi Mal Gomu
Cover versions, live performances, and reality-show contestant performances of “Muwarada Bara Pipi Mal Gomu” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muwarada Bara Pipi Mal Gomu LyricsMuwarada Bara Pipi Mal Gomu Lyrics Englishමුවරද බර පිපි මල් ගොමුමුවරද බර පිපි මල් ගොමු ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics

