Nila Warala Lyrics by Amaradeva
Nila Warala (නීල වරල) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Dolton Alwis, and the music is composed by Amaradewa W D. This page presents the Nila Warala lyrics in Sinhala script (නීල වරල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nila Warala |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 14 |
| UPDATED |
Nila Warala Lyrics
Neela varala nil chaamara pavan salannee
Kundala keshee - kundala keshee
Netha upulin vatha kamalin gatha dulavannee
Sihil sina ken rahaneen mana bandalannee
Kundala keshee - kundala keshee
Giri deviya vilasa ravan baranina gatha sanaha gena
Giri mudunata dev aranaata yamu api ladunee nolaseena
Kundala keshee - kundala kesheeනීල වරල ගී පද
නීල වරළ නිල් චාමර පවන් සලන්නී
කුණ්ඩල කේෂී - කුණ්ඩල කේෂී
නෙත උපුලින් වත කමලින් ගත දුලවන්නී
සිහිල් සිනා කැන් රැහැනින් මන බැඳලන්නී
කුණ්ඩල කේෂී - කුණ්ඩල කේෂී
ගිරි දෙවිය විලස රැවන් බරණින ගත සනහා ගෙන
ගිරි මුදුනත දෙව් අරණට යමු අපි ළදුනේ නොලසින
කුණ්ඩල කේෂී - කුණ්ඩල කේෂී
Related Songs and Tags
Nila Warala LyricsNila Warala Lyrics Englishනීල වරලනීල වරල ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerDolton Alwis Lyricist