Muni Siri Pa Simbiminne Lyrics
“Muni siripa sibiminne” (මුණි සිරිපා සිඹිමින්නේ): Muni Siri Pa Simbiminne (මුණි සිරිපා සිඹිමින්නේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Amaradeva and Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is මුණි සිරිපා සිඹිමින්නේ ගී පද, and many know it simply as Muni siripa.
| SONG | Muni Siri Pa Simbiminne |
|---|---|
| SINGER | Amaradeva, Nanda Malani |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 73 |
| UPDATED |
Muni Siri Pa Simbiminne Lyrics Singlish
Muni siripa sibiminne
Samano la giri pedesine
Manda sulangayi me enenne
Mage puta nalawenne
Jathika rana derana mathe
Geti veti mala mohothe
Sundara surambun ge athe
Nalawene bava sitanu pute
Nidahas hiru payanava
De bati mal pibidenava
Sirilak mawa hinahenava
Mage puta nalavenava
Kappetipola senavisuru
Kala rupu sen man deduru
Aviru vikuma pea ayuru
Numbata pute vei miyuru
Jathiya ran vimanak ve agama mini pahanak ve
Eya rakagannata melove
Samath vethoth puta numbeමුණි සිරිපා සිඹිමින්නේ ගී පද
මුණි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැලැවෙන්නේ
ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන් ගෙ අතේ
නැළවෙනෙ බව සිතනු පුතේ
නිදහස් හිරු පායනවා
දෑ බැති මල් පිබිදෙනවා
සිරිලක් මව හිනැහෙනවා
මගේ පුතා නැළවෙනවා
කැප්පෙටිපොළ සෙනවිසුරු
කළ රුපු සෙන් මන් දැදුරු
අවිරු විකුම් පෑ අයුරු
නුඹට පුතේ වෙයි මියුරු
ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේPerformances of Muni Siri Pa Simbiminne
Cover versions, live performances, and reality-show contestant performances of “Muni Siri Pa Simbiminne” on YouTube.
Cover Versions · 4
▶CoverMuni Siripa Sibiminne | මුණි සිරිපා සිඹිමින්නේOz Learning Studio
▶CoverMuni Siripa Simbiminne | මුණි සිරිපා සිඹිමින්නේ | Artist - W.D AmaradewaSinhala Songs With Lyrics
▶CoverMuni Siripa Sibiminne | මුණි සිරිපා සිඹිමින්නේ @OzaraOZARA Soulful Melodies
▶CoverMuni siri pa simbiminne -මුණි සිරිපා සිඹිමින්නේ -ගායනය W.D.අමරදේවයන් සහ විශාරද නන්දා මාලනියපැනසර - Sriyani Udugama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muni Siri Pa Simbiminne LyricsMuni Siri Pa Simbiminne Lyrics Englishමුණි සිරිපා සිඹිමින්නේමුණි සිරිපා සිඹිමින්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics