Danno Budun Ge Lyrics by Amaradeva
Danno Budun Ge (දන්නෝ බුදුන්ගේ) is a Sinhala song sung by Amaradeva. This page presents the Danno Budun Ge lyrics in Sinhala script (දන්නෝ බුදුන්ගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Danno Budun Ge |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 369 |
| UPDATED |
Danno Budun Ge Lyrics
(Danno Budunge Sri Dharmaskandha
Pevi Rakiti Sonda Seelay Nibanda...//)
(Klesha Nasna Bhikshoo Atheya Bose...//)
(Rahatun Nivasana Paya Prakashe...//)
(Bhulo Matthe Me Devlo Pevase
Pena Mepura Muni Sasana Vase...//)
(Irdiye Yannavu Nek Rahatungay...//)
(Sevenallen Hiru Rashmiya Bhange...//)
(Manel Nelum Ha Olu Pushpadi
Athe Pokunu Wala Bo Jala Pedi...//)
(Seru Panthee Panthee Peenati Bose...//)
(Anuradha Nagaraya Dan Pena Osse...//)දන්නෝ බුදුන්ගේ ගී පද
(දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා...//)
(ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝසේ...//)
(රහතුන් නිවසනා පායා ප්‍රකාශේ...//)
(භූලෝ මත්තේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ...//)
(ඉර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ...//)
(සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ...//)
(මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී...//)
(සේරූ පන්තී පන්තී පීනති බෝසේ...//)
(අනුරාධ නගරය දැන් පෙනෙ ඔස්සේ...//)Related Songs and Tags
Danno Budun Ge LyricsDanno Budun Ge Lyrics Englishදන්නෝ බුදුන්ගේදන්නෝ බුදුන්ගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics