Sithiwili Opala Lyrics
“Sithivili opala diya eli se sarasa” (සිතිවිලි ඔපලා දිය ඇලි සේ සරසා), Sithiwili Opala (සිතිවිලි ඔපලා) lyrics: a Sinhala inspirational song sung by Amaradeva and Charitha Priyadharshani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sithivili opala, and in Sinhala it is සිතිවිලි ඔපලා ගී පද.
| SONG | Sithiwili Opala |
|---|---|
| SINGER | Amaradeva, Charitha Priyadharshani |
| CATEGORY | Inspirational |
| VIEWS | 15 |
| UPDATED |
Sithiwili Opala Lyrics Singlish
Sithivili opala diya eli se sarasa
Mawwaru sitiya ipanali se iwasa
(E bosath guna dakina daruwan
Ira handa se mulu lowata watinawa...//)
Kandulali sangawa hasarali muwa gawasa
Piyawaru sitiya kanduwati se watala
E bosath guna dakina...//
Senehasa dalwa sandaminikan athura
Guruwaru sitiya ganadevi bala patura
E bosath guna dakina...//
Sithivili opala diyaeli se....
E bosath guna dakina...//සිතිවිලි ඔපලා ගී පද
සිතිවිලි ඔපලා දිය ඇලි සේ සරසා
මව්වරු සිටියා ඉපනැලිසේ ඉවසා
(ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා...//)
කඳුලැලි සඟවා හසරැලි මුව ගවසා
පියවරු සිටියා කඳුවැටි සේ වටලා
ඒ බෝසත් ගුණ දකිනා...//
සෙනෙහස දල්වා සඳමිණිකැන් අතුරා
ගුරුවරු සිටියා ගණදෙවි බල පතුරා
ඒ බෝසත් ගුණ දකිනා...//
සිතිවිලි ඔපලා දියඇලි සේ....
ඒ බෝසත් ගුණ දකිනා...//Related Songs and Tags
Sithiwili Opala LyricsSithiwili Opala Lyrics Englishසිතිවිලි ඔපලාසිතිවිලි ඔපලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics