Bandun Pire Lyrics
by Amaradeva
“Bandun piri itirena me, laduna lavan pura” (බඳුන් පිරී ඉතිරෙන මේ, ළදුන ලවන් පුරා): Bandun Pire (බඳුන් පිරේ) lyrics, a Sinhala folk song sung by Amaradeva, with music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Bandun piri, and in Sinhala it is බඳුන් පිරේ ගී පද.
| SONG | Bandun Pire |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Folk |
| VIEWS | 30 |
| UPDATED |
Bandun Pire Lyrics Singlish
Bandun piri itirena me - laduna lavan pura
Nagena geethe raguma kere - awara digum nura
Sanda walaa pelin midi - pahansile radi
Paana miyuru leelaa - mawe ragum ape
Geetha nalu kalaa pera - apara ya nodi denee
Sithumi pathumi madum madavi radi rasin bedee
Naera sithu nola thama sathu aara surakimee
Dilanthayan wetin wenwee sada bathin bedeeබඳුන් පිරේ ගී පද
බඳුන් පිරී ඉතිරෙන මේ - ළදුන ලවන් පුරා
නැගෙන ගීතේ රැගුම කෙරේ - අවර දිගුම් නුරා
සැන්දා වළා පෙළින් මිදී - පහන්සිලේ රැදී
පාන මියුරු ලීලා - මැවේ රැගුම් අපේ
ගීත නළු කලා පෙර -අපර යා නොදී දැනී
සිතුමි පැතුමි මැදුම් මදවි රැදී රසින් බැදී
නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී
දිලන්තයන් වෙතින් වෙන්වී සදා බැතින් බැදී
Related Songs and Tags
Bandun Pire LyricsBandun Pire Lyrics Englishබඳුන් පිරේබඳුන් පිරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D Composer