Nil Maane Mal Pipuna Lyrics
by Amaradeva
“Nil manel mal pipuna” (නිල් මානෙල් මල් පිපුනා): Nil Maane Mal Pipuna (නිල් මානෙල් මල් පිපුනා) lyrics, a Sinhala love song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් මානෙල් මල් පිපුනා ගී පද, and many know it simply as Nil manel.
| SONG | Nil Maane Mal Pipuna |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Nil Maane Mal Pipuna Lyrics Singlish
Nil manel mal pipuna
Neth saduna e anuragi
Nalala aegee andasanda wage
Mihira noweda hadawatha kage
Muthu atawan dath pela sudile
Sinha nage dathwala kalme
Aeyage depa langa mahada tawe
Epamani ma lada ekama suwe
Digin digata natiwi natiwi
Anduru wuna malbara jeewe
Tanikama ma wata pathira sale
Weena thathsara mihira binde
Pisadalaa tanikama loke
Lowa nahawu sugathiya jalaye
Buduhimi mama oba hamuwa lowe
Satanata ennam rayedha deweනිල් මානෙල් මල් පිපුනා ගී පද
නිල් මානෙල් මල් පිපුනා
නෙත් සැදුනා ඒ අනුරාගී
නළල ඇගේ අඬසඳ වාගේ
මිහිර නොවෙද හදවත කාගේ
මුතු ඇටවන් දත් පෙළ සුදිළේ
සිනහ නැඟේ දත්වල කැල්මේ
ඇයගෙ දෙපා ළඟ මහද තැවේ
එපමණි මා ලද එකම සුවේ
දිගින් දිගට නැතිවී නැතිවි
අඳුරු වුනා මල්බර ජීවේ
තනිකම මා වට පැතිර සැළේ
වීණා තත්සර මිහිර බිඳේ
පිසදාලා තනිකම ලෝකේ
ලොව නැහැවූ සුගතිය ජලයේ
බුදුහිමි මම ඔබ හමුව ලොවේ
සටනට එන්නෙමි රැයද දැවේPerformances of Nil Maane Mal Pipuna
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Maane Mal Pipuna” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Maane Mal Pipuna LyricsNil Maane Mal Pipuna Lyrics Englishනිල් මානෙල් මල් පිපුනානිල් මානෙල් මල් පිපුනා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics
