Kundalakeshi Lyrics by Amaradeva
Kundalakeshi (කුණ්‌ඩලකේශී) is a Sinhala song sung by Amaradeva. This page presents the Kundalakeshi lyrics in Sinhala script (කුණ්‌ඩලකේශී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kundalakeshi |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 17 |
| UPDATED |
Kundalakeshi Lyrics
(Neela varala nil chaamara
Pawan salannee
(Kundalakeshee.... Kundalakeshee....//)
(Netha upulin vatha kamalin
Gatha dulawannee
Sihil sina ken rehanin
Mana bandalannee......//)
(Kundalakeshee.... Kundalakeshee....//)
(Giri deviya vilasa ruwan baranina
Gatha saraha gena
Giri mundunatha dev aranat yamu
Api landune nolasin.....//)
(Kundalakeshee.... Kundalakeshee....//)
Neela varala......කුණ්‌ඩලකේශී ගී පද
(නීල වරළ නිල් චාමර
පවන් සලන්නී
(කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී....//)
(නෙත උපුලින් වත කමලින්
ගත දුලවන්නී
සිහිල් සිනා කැන් රැහැනින්
මන බැඳලන්නී......//)
(කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී....//)
(ගිරි දේවිය විලස රුවන් බරණින
ගත සරහා ගෙන
ගිරි මුඳුනත දෙව් අරණට යමු
අපි ළඳුනේ නොලසින.....//)
(කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී....//)
නීල වරළ......Performances of Kundalakeshi
Cover versions, live performances, and reality-show contestant performances of “Kundalakeshi” on YouTube.
Cover Versions · 7
▶CoverANNA BALAN, අන්න බලන් සඳ - කුණ්ඩලකේශී - වේදිකා නාට්‍ය ගී - (covered by KURAVI)KURAVI [කුරවි]
▶Coverඅන්න බලන් සඳ [ කුණ්ඩලකේශී ] - ANNA BALAN SANDA - KUNDALAKESHI - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverසද්ධර්මරත්නාවලිය කුණ්ඩලකේශී කතාවshakila savinda
▶Coverකුණ්ඩලකේශී | Kundalakeshi | Anjana Senevirathna | SinhalaAnjana Senevirathna
▶CoverKundalakeshi || කුණ්ඩලකේශි || Cover song || Sasmika UduwilaAW Music Academy
▶Coverසඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලන පිරිසට පිළිතුරක්! පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිDham Sathya - දම් සත්‍යය
▶Coverකුණ්ඩලකේශී...(KundalaKeshi) - Garry Minnet "sinhala love song 2026"Garry Minnet
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kundalakeshi LyricsKundalakeshi Lyrics Englishකුණ්‌ඩලකේශීකුණ්‌ඩලකේශී ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics