Gilem Obe Guna Mude Lyrics by Amaradeva
Gilem Obe Guna Mude (ගිලෙම් ඔබේ ගුණ මූදේ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Arisen Ahubudu, and the music is composed by Amaradewa W D. This page presents the Gilem Obe Guna Mude lyrics in Sinhala script (ගිලෙම් ඔබේ ගුණ මූදේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gilem Obe Guna Mude |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Arisen Ahubudu |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 118 |
| UPDATED |
Gilem Obe Guna Mude Lyrics
Gilem obe guna moode
Vindim obe dam saadhu
Vandim vandim obe paade
Thilovaga budhu saminde
Thilovaga budhu saminde.....
(Sinda binda mohadhura paapa//)
(Del vu daham pradeepa//)
(Sinda binda mohadhura paapa//)
(Del vu daham pradeepa//)
Hela kala apa hela deepa
Thilovaga budhu saminde
Thilovaga budhu saminde......
(Silgath dinindun sema//)
(Sil teda guna athi soma//)
(Silgath dinindun sema//)
(Sil teda guna athi soma//)
Sata hata pae mav prema
Thilovaga budhu saminde
Thilovaga budhu saminde.......
Gilem obe...
Thilovaga budhu saminde....////ගිලෙම් ඔබේ ගුණ මූදේ ගී පද
ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාධු
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ.....
(සිඳ බිඳ මෝහදුර පාප//)
(දැල් වූ දහම් ප්‍රදීප//)
(සිඳ බිඳ මෝහදුර පාප//)
(දැල් වූ දහම් ප්‍රදීප//)
හෙළි කළ අප හෙළ දීප
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ......
(සිල්ගත් දිනිඳුන් සේම//)
(සිල් තෙද ගුණ ඇති සෝම//)
(සිල්ගත් දිනිඳුන් සේම//)
(සිල් තෙද ගුණ ඇති සෝම//)
සත හට පෑ මව් ප්‍රේම
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ.......
ගිලෙම් ඔබේ...
තිලොවග බුදු සමිඳේ....//// Performances of Gilem Obe Guna Mude
Cover versions, live performances, and reality-show contestant performances of “Gilem Obe Guna Mude” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverGilem Obe Guna Mude MIX / Sir W D Amaradeva / CHALI BEATSCHALI BEATS
▶Coverගිලෙම් ඔබේ ගුණ මූදේ | Gilem Obe Guna Mude | Kasun KalharaShraddha TV
▶CoverGilem Obe Guna Moode (ගිලෙම් ඔබේ ගුණ මූදේ) | W.D.Amaradeva | Cover by AdithyaAdithya Bandara
▶Cover"Gilem Obe Guna Mude" Song By Pandith W. D. AmaradevaPavithra Somadasa
▶Coverගිලෙම් ඔබේ ගුණ මූදේ COVER - අනුරුද්ධ සුදර්ශන | GILEM OBE GUNA MUDE COVER SONG - ANURUDDHA SUDARSHANAMegha TV
▶Coverගිලෙම් ඔබේ ගුණ මූදේ (Cover) | gilem obe guna muhude | WD AmaradewaANDARAZ
▶CoverGilem Obe Guna Muhude - ගිලෙම් ඔබේ ගුණ මූදේ (Cover Version)Masha de Silva
▶CoverGilem Obe Guna Mude | Kasun KalharaShraddha Music
▶Coverගිලෙම් ඔබේ ගුණ මූදේ | ඩබ්ලිව්.ඩී. අමරදේව | Gilem Obe Guna Mude | Dr. W . D. AmaradewaMUSIC of HAPPY
▶CoverGilem Obe Guna Mude ගිලෙම් ඔබේ ගුණ මූදේ Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶CoverSevindu Herath | Gilem Obe Guna Moode (ගිලෙම් ඔබේ ගුණ මූදේ) | Cover | W. D. AmaradevaThe Hera Fam
▶CoverDUSHAN - Gilem Obe Guna Moode (ගිලෙම් ඔබේ ගුණ මූදේ) | W.D.Amaradeva | CoverDushan Ruwantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gilem Obe Guna Mude LyricsGilem Obe Guna Mude Lyrics Englishගිලෙම් ඔබේ ගුණ මූදේගිලෙම් ඔබේ ගුණ මූදේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerArisen Ahubudu Lyricist
