Kula Gedarata Lyrics
by Amaradeva
“Kula gedarata piya osavana di, yaniya” (කුල ගෙදරට පිය ඔසවන දියණිය): Kula Gedarata (කුල ගෙදරට) lyrics, a Sinhala song about a daughter sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is කුල ගෙදරට ගී පද.
| SONG | Kula Gedarata |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Daughter, Wedding |
| VIEWS | 21 |
| UPDATED |
Kula Gedarata Lyrics Singlish
Kula gedarata piya osavana di-yaniya
Kimada nethanga kandulali puravagena
Nadan di-yaniyane //
Numbe mavath kandan aa dinaye
Kandulu selu baw mathaka thiye mata
Numba ipadunu da ee unu kandulali
Peralenu dutuwemu sathutu sinavata
Lokaya wenuwen haduwa pamanaki
Apahata kisida uruma nowe oba
Kandulak susumak sina rodak meda
Yali yali ipadi jeewath wanu manaකුල ගෙදරට ගී පද
කුල ගෙදරට පිය ඔසවන දියණිය
කිමද නෙතඟ කඳුලැලි පුරවාගෙන
නාඬන් දියණියණේ //
නුඹේ මවත් කැන්දන් ආ දිනයේ
කඳුළු සැළූ බැව් මතක තියේ මට
නුඹ ඉපදුනු දා ඒ උණු කඳුලැලි
පෙරලෙනු දුටුවෙමු සතුටු සිනාවට
ලෝකය වෙනුවෙන් හැදුවා පමණකි
අපහට කිසිදා උරුම නොවේ ඔබ
කඳුළක් සුසුමක් සිනා රොදක් මැද
යළි යළි ඉපදී ජීවත් වනු මැන
Performances of Kula Gedarata
Cover versions, live performances, and reality-show contestant performances of “Kula Gedarata” on YouTube.
Cover Versions · 6
▶CoverPandith W.D.Amaradewa ....Kulagedarata piya osawana diyaniya...(කුලගෙදරට පිය ඔසවන දියණිය)Aparna Gamage
▶CoverKula Gedarata PiyaSanath Nandasiri - Topic
▶CoverAmaradeva - Kula Gedarata - කුල ගෙදරටClassic Songs
▶Cover34. කුල ගෙදරට පිය ඔසවන දියණිය...| KULA GEDARATAFun you
▶CoverAmaradeva/කුළ ගෙදරට පිය ඔසවන දියණිය-කිමද නෙතග කදුළැලි පුරවා ගෙන-නාඩන් දියණයනේLK Hettiarachchi
▶CoverW.D. Amaradeva: Kula Gedarata PiyaInfoLankaMiyuruGee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kula Gedarata LyricsKula Gedarata Lyrics Englishකුල ගෙදරටකුල ගෙදරට ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics