Paramitha Bala Pooritha Poojitha Lyrics
“Saadu.. Saadu.. Saadu” (සාදු..සාදු..සාදු), Paramitha Bala Pooritha Poojitha (පරමිතා බල පූරිත පූජිත) lyrics: a Sinhala Buddhist devotional song sung by Amaradeva and Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Saadu.. Saadu.., and in Sinhala it is පරමිතා බල පූරිත පූජිත ගී පද.
| SONG | Paramitha Bala Pooritha Poojitha |
|---|---|
| SINGER | Amaradeva, Nanda Malani |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 74 |
| UPDATED |
Paramitha Bala Pooritha Poojitha Lyrics Singlish
Saadu.. Saadu.. Saadu..
Namo tassa bhagavato arahato samma sambudassa
Namo tassa bhagavato arahato samma sambudassa
Paaramitaa bala pooritha poojitha
Buddha divakarayaano
(Vesak poho dina dinu seka lova)...//
Buddha divakarayaano
Paaramitaa bala pooritha poojitha
Buddha divakarayaano
Vesak poho dina dinu seka lova
Buddha divakarayaano
Sanasemu puda di muni siripaade
Pihinamu pihinamu buduguna muhude
Paaramitaa bala..
(Sanasa mulu lova nivan labadi
Punya mahodadi shanta samaadhi)...//
(Sanaramaara guru loka shivankara
Buddha divakarayaano)...//
(Maara paraajaya kala munindun ge)...//
Karuna seethala neth daharaa
Galaa basi thun lothalaye
Duk giman niva ama setha saada
Buduras kativi negi aaloke
Pisayai dukanduru mulu thun loke
Paaramitaa bala..පරමිතා බල පූරිත පූජිත ගී පද
සාදු..සාදු..සාදු..
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදස්ස
පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ
(වෙසක් පොහෝ දින දිනූ සේක ලොව)...//
බුද්ධ දිවාකරයානෝ
පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයානෝ
සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදුගුණ මුහුදේ
පාරමිතා බල..
(සනසා මුළු ලොව නිවන් ලබාදී
පුණ්‍ය මහෝදදී ශාන්ත සමාධී)...//
(සණරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයානෝ)...//
(මාර පරාජය කළ මුනිඳුන් ගේ)...//
කරුණා සීතල නෙත් දහරා
ගලා බසී තුන් ලෝතලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා
බුදුරැස් කැටිවී නැගි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ
පාරමිතා බල..Performances of Paramitha Bala Pooritha Poojitha
Cover versions, live performances, and reality-show contestant performances of “Paramitha Bala Pooritha Poojitha” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paramitha Bala Pooritha Poojitha LyricsParamitha Bala Pooritha Poojitha Lyrics Englishපරමිතා බල පූරිත පූජිතපරමිතා බල පූරිත පූජිත ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics

