Siri Budhdha Gaya Vihare Lyrics by AmaradevaRukmani Devi
Siri Budhdha Gaya Vihare (සිරි බුද්ධගයා විහාරේ) is a Sinhala song sung by Amaradeva and Rukmani Devi. The lyrics were written by H.W. Rupasingha. This page presents the Siri Budhdha Gaya Vihare lyrics in Sinhala script (සිරි බුද්ධගයා විහාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siri Budhdha Gaya Vihare |
|---|---|
| SINGER | Amaradeva, Rukmani Devi |
| LYRICIST | H.W. Rupasingha |
| VIEWS | 18 |
| UPDATED |
Siri Budhdha Gaya Vihare Lyrics
Siri Buddagaya Vihare Vandinemu Moksha Pathala
Shakya Thilona Weda Siti Edina Maranganan Paradala
Siri Buddagaya Vihare Vandinemu Moksha Pathala......
Shri Maha Bodhi Weta Saedi E
Vidurasunedi Muni Raja
Aa Dasa Bimbara Mara Sena
Perum Balen Paradala......
Pratiharya Pe Dasa Baladhari
Jaya Bima Vishala
Shasana Ale Aeti Lo Wasi
Bhava Duka Nasana Sema
Vandinemu Moksha Pathala......සිරි බුද්ධගයා විහාරේ ගී පද
සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා මරඟනන් පරදාලා
සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා......
ශ්‍රී මහා බෝධී වෙත සෑදී ඒ
විදුරසුනේදී මුනි රාජා
ආ දස බිම්බර මාර සේනා
පෙරුම් බලෙන් පරදාලා......
ප්‍රාතිහාර්ය පෑ දස බලධාරී
ජය බිම විශාලා
ශාසන ආලේ ඇති ලෝ වාසී
භව දුක නසන සේමා
වඳිනෙමු මෝක්ෂ පතලා......
Performances of Siri Budhdha Gaya Vihare
Cover versions, live performances, and reality-show contestant performances of “Siri Budhdha Gaya Vihare” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSiri Buddhagaya Vihare (සිරි බුද්ධගයා විහාරේ) W D Amaradeva | Budu Guna Gee (බුදුගුණ ගී)Sadith D
▶CoverSiri Buddhagaya Vihare (Original version) / සිරි බුද්ධගයා විහාරේ - H. W. Rupesinghe & Rukmani DeviThamalka Nilakshana
▶CoverSiri Buddhagaya Vihare - සිරි බුද්ධ ගයා විහාරේ - H. W. Rupasinghe and Rukmani DeviYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Cover10 Siri Buddhagaya Vihare (සිරි බුද්ධගයා විහාරේ) බෞද්ධ ගීත එකතුව 2022 |Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶Coverසිරි බුද්ධගයා විහාරේ/ග්‍රැමෆෝන් ගී/Siri Buddhagaya Vihare/Gramaphon Gee/G.C.E.O/L/මිරායා Academy-240Miraya Music
▶Coverසිරි බුද්ධගයා විහාරේ, වඳිනේමු මෝක්ෂ පතාලාSriyanee Dissanayake
▶Coverbodu bathi gee 18 - siri buddha gaya vihare - සිරි බුද්ධගයා විහාරේsujeevan de silva
▶Coverසිරි බුද්ධගයා විහාරේ | Siri Buddha Gaya Vihare | සකුරා රේන්ජ් සංගීතයට | NvTNavindu Video Team
▶CoverBuddhagaya vihare Rupasinghe Devi බුද්ධගයා විහාරේ Notations & LessonsMUSIC NOTATIONS - ස්වර ප්‍රස්ථාර
▶Coverසිරි බුද්ධගයා විහාරේCD channel
▶CoverSri BuddhaGaya Vihare - සිරි බුද්ධගයා විහාරේ - H W Rupasinghe and Rukmani Devi Cover༺🎸 Super Extremes Thusith 🏆༻
▶CoverSiri Buddhagaya Vihare - Kithsiri JayasekaraSing is Bling Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siri Budhdha Gaya Vihare LyricsSiri Budhdha Gaya Vihare Lyrics Englishසිරි බුද්ධගයා විහාරේසිරි බුද්ධගයා විහාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsH.W. Rupasingha Lyricist
