Das Kon Saki Sanda Lyrics
“Das kon saki sanda ikman gamanin” (දස් කොන් සකි සඳ ඉක්මන් ගමනින්), Das Kon Saki Sanda (දස් කොන් සකි සඳ) lyrics: a Sinhala love song sung by Amaradeva and Neela Wickramasinghe, with words by Sunil Ariyarathna and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දස් කොන් සකි සඳ ගී පද.
| SONG | Das Kon Saki Sanda |
|---|---|
| SINGER | Amaradeva, Neela Wickramasinghe |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 26 |
| UPDATED |
Das Kon Saki Sanda Lyrics Singlish
Das kon saki sanda ikman gamanin
No-ena gamanaki yanne
Enamuth ladune mathu ath bhavaye
Oba ma yali hamuwanne
Siyolaga himi laga hadawatha ma laga
Kelesada hada beda lanne
Kawudo rekawal lanne
Oba ma yali hamuwanne
Miya yami manu lowa hamu wemi pem lowa
Lowthuru suwa waladinne
Kisida netha hamuwanne
Oba ma yali hamuwanneදස් කොන් සකි සඳ ගී පද
දස් කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නො-එනා ගමනකි යන්නේ
එනමුත් ළදුනේ මතු අත් භවයේ
ඔබ මා යළි හමුවන්නේ
සියොළග හිමි ළග හදවත මා ළග
කෙළෙසද හද බැද ලන්නේ
කවුදෝ රැකවල් ලන්නේ
ඔබ මා යළි හමුවන්නේ
මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව
ලොව්තුරු සුව වළදින්නේ
කිසිදා නැත හමුවන්නේ
ඔබ මා යළි හමුවන්නේRelated Songs and Tags
Das Kon Saki Sanda LyricsDas Kon Saki Sanda Lyrics Englishදස් කොන් සකි සඳදස් කොන් සකි සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerSunil Ariyarathna Lyricist