Kanda Udin Ena Lyrics by Amaradeva
Kanda Udin Ena (කන්ද උඩින් එන) is a Sinhala song sung by Amaradeva. This page presents the Kanda Udin Ena lyrics in Sinhala script (කන්ද උඩින් එන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kanda Udin Ena |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 17 |
| UPDATED |
Kanda Udin Ena Lyrics
Kanda udin ena kikiliya gomariye
Nalal vatin ena dadiya muthu katiye
Kanda udin ena gomariye
Ai mata pitupa geta yanne
Nalale dadiya muthupata patala
Valakule sudu selaya reli la
Atha pamudu paya pamudu lagena
Lameda gomaara mal gavasaagena
Kanda udin ena gomariye
Kanda udin sandavatha payanne
Sina kiren sanda eliya galanne
Levinigath hada eini niwenne
Rantatiyen kiri diyara diyanne
Kandu pamula mitiyavatha vathiri
Oba enathuru mama hidinemi taniwi
Atha indan kandu mudunata nagala
Ma kadavan oba vetha atha vanalaකන්ද උඩින් එන ගී පද
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල් වටින් එන දාඩිය මුතු කැටියේ
කන්ද උඩින් එන ගෝමරියේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
නළලේ දාඩිය මුතුපට පටලා
වළකුලේ සුදු සේලය රැළි ලා
අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැද ගෝමර මල් ගවසාගෙන
කන්ද උඩින් එන ගෝමරියේ
කන්ද උඩින් සඳවත පායන්නේ
සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ
ලැවුගිනි ගත් හද එයිනි නිවෙන්නේ
රන්තැටියෙන් කිරි දියර දියන්නේ
කඳු පාමුල මිටියාවත වැතිරී
ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී
ඈත ඉඳන් කඳු මුදුනට නැගලා
මා කැදවන් ඔබ වෙත අත වනලා
Performances of Kanda Udin Ena
Cover versions, live performances, and reality-show contestant performances of “Kanda Udin Ena” on YouTube.
Cover Versions · 12
▶CoverMaha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga SongSL HitZ
▶CoverKanda Udin Ena Gomariye of Mahagama Sekara sung by W.D. AmaradevaAsian Music Tune
▶CoverKanda udin ena | sinhala song | amaradewa sinhala song | Srilanka sinhala song | 2021| sihina fmSihina fm
▶CoverAmaradeva - Kanda Udin Ena - කන්ද උඩින් එනClassic Songs
▶CoverKanda udin ena kikiliya gomariye / Amaradeva / Mahagama Sekara / 1960sLK Hettiarachchi
▶Coverකන්ද උඩින් එන ගෝමරියේ - Kanda Udin Ena Goomariye ( Pandith Amaradewa )මින්දද හී සර
▶CoverKanda Udin Ena - කන්ද උඩින් එන - Dharmadasa Walpola and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverKANDA UDIN ENA GOMARIYE by W D AmaradewaADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverකන්ද උඩින් එන / Kanda Udin Ena - Dharmadasa Walpola & Latha Walpola - Film : REENA GIRAW (1967)I.G. Bandula (Bandula Gamage)
▶Coverකන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ...| Kanda udin ena kikiliya gomariye - Dance | G/Gamini K.VG/ Wathurawela Gamini K.V
▶CoverKanda Udin Ena Gomara Kikiliya By Piyasiri Wijerathna & Indheewari Abeywardenanalinsra
▶Coverකන්ද උඩින් එන කිකිළිය ගෝමරියේReady to Know
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanda Udin Ena LyricsKanda Udin Ena Lyrics Englishකන්ද උඩින් එනකන්ද උඩින් එන ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics