Sannaliyane Lyrics by Amaradeva
Sannaliyane (සන්නාලියනේ) is a Sinhala song sung by Amaradeva. This page presents the Sannaliyane lyrics in Sinhala script (සන්නාලියනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sannaliyane |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 387 |
| UPDATED |
Sannaliyane Lyrics
Sannaliyane sannaliyane
Me himidiri udaye
Santosen oba hinahi hinahi
(Katada anduma viyanne....//)
Malagira tatu sema ruwin yuthu
Nilwan anduma viyanne
Katada anduma viyanne....
Malagira tatu sema ruwin yuthu
Nilwan anduma viyanne
Iye ipadunu kuludul dutai
Me podi anduma viyanne....
Sannaliyane sannaliyane
Me handa yame
Hada wada damala lassana karala
(Katada anduma viyanne....//)
Sanda ahase ranwan patin
Dilisena anduma viyanne
Katada anduma viyanne....
Sanda ahase ranwan patin
Dilisena anduma viyanne
Ge kulundul du digeta dennai
Mangala anduma viyanne....
Sannaliyane sannaliyane
Seetala handa eliye
Melavunu muhunin wewulana daetin
Katada saluwa viyanne seetala saluwa viyanne
Kana kok tatuwe sudumali patin
Seetala saluwa viyanne
Katada saluwa viyanne
Kana kok tatuwe sudumali patin
Seetala saluwa viyanne miyagiya ayage
Minia wahannai seetala saluwa viyanne.....සන්නාලියනේ ගී පද
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
(කාටද ඇඳුම වියන්නේ....//)
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ....
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ....
සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
(කාටද ඇඳුම වියන්නේ....//)
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ....
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ගේ කුලුඳුල් දූ දීගෙට දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ....
සන්නාලියනේ සන්නාලියනේ
සීතල හඳ එළියේ
මැලවුණු මුහුණින් වෙවුලන දෑතින්
කාටද සළුව වියන්නේ සීතල සළුව වියන්නේ
කණ කොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ
කණ කොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ මියගිය ඇයගේ
මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ.....
Related Songs and Tags
Sannaliyane LyricsSannaliyane Lyrics Englishසන්නාලියනේසන්නාලියනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics