Bol Vee Ahuru Lyrics by Amaradeva
Bol Vee Ahuru (බොල් වී අහුරු) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Sarath Dasanayake. This page presents the Bol Vee Ahuru lyrics in Sinhala script (බොල් වී අහුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bol Vee Ahuru |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 18 |
| UPDATED |
Bol Vee Ahuru Lyrics
bol vi ahuru vel sulage giya sema
digeka gihinn numba matavat nokiyama
dam paha kahata kaju puhulam pipi kaale
ranchuva gahunu hati matakada api baale
malvara viye numba idahita dutu vele
beriwuni kiya gannata hita bedi aale
nae thun hitakavat amanapayak nage
me api perat jatiye patu lesayi nage
pita gan gosin ma amataka vunat nage
atamita saruva numba yahatin idin nageබොල් වී අහුරු ගී පද
බොල් වී අහුරු වෙල් සුළගේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම
දම් පැහැ කහට කජු පුහුලම් පිපි කාලේ
රංචුව ගැහුණු හැටි මතකද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉදහිට දුටු වේලේ
බැරිවුණි කියා ගන්නට හිත බැදි ආලේ
නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ
පිට ගං ගොසින් මා අමතක වුණත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ
Performances of Bol Vee Ahuru
Cover versions, live performances, and reality-show contestant performances of “Bol Vee Ahuru” on YouTube.
Cover Versions · 12
▶CoverBol Vee Ahuru | Chamara Weerasinghe | බොල් වී අහුරු | චාමර වීරසිංහ || Ma Nowana Mama | මා නොවන මමCeylon Classics
▶CoverAmaradeva - Bol Wee Ahuru - බොල් වී අහුරුClassic Songs
▶CoverBol Wee Ahuru Wel Sulange Giya Sema (Sinhala Song Meaning) - W D AmaradevaSinhala Lyricspedia
▶CoverBol Vee AhuruwenAjantha Ranasinghe - Topic
▶Coverබොල් වී අහුරු | Bol Wee Ahuru By Chamara WeerasingheCeylon x Holland
▶Coverබොල් වී අහුරු - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවDr. Ajantha Ranasinghe Official
▶CoverBol Vee Ahuru - Pandith Amaradeva -AmaradevaChanuka Gunasekara
▶CoverBolwee ahuru | sinhala song | amaradewa sinhala song | Srilanka sinhala song | 2021| sihina fmSihina fm
▶CoverBol Vee Ahuru බොල් වී අහුරු Cover By Chamara Weerasinghe (Ma Novana Mama | මා නොවන මම)මා නොවන මම
▶CoverBol vee Ahuru wel sulange Giya sema... බොල් වී අහුරු...sara
▶CoverBol vee ahuru - බොල් වී අහුරු වෙල් හුළගේ ගිය සේම - පණ්ඩිත් අමරදේවයන් ගේ නොඇසූ ගීMihiri Geetha
▶CoverBol wee ahuru- Chamara weerasinghe | Ma nowana mama | බොල් වී අහුරු | චාමර වීරසිංහ | මා නොවන මමEcho Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bol Vee Ahuru LyricsBol Vee Ahuru Lyrics Englishබොල් වී අහුරුබොල් වී අහුරු ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsSarath Dasanayake ComposerAjantha Ranasinghe Lyricist