Heen Sare Oba Awa Awa Lyrics
“Chitrapataya: Vasanthaye Dawasak (1979” (චිත්‍රපටය : වසන්තයේ දවසක් (1979): Heen Sare Oba Awa Awa (හීන් සැරේ ඔබ ආවා ආවා) lyrics, a Sinhala love song sung by Amaradeva and Sunethra Sarathchandra, with words by Ajantha Ranasinghe and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is හීන් සැරේ ඔබ ආවා ආවා ගී පද, and many know it simply as Chitrapataya: Vasanthaye.
| SONG | Heen Sare Oba Awa Awa |
|---|---|
| SINGER | Amaradeva, Sunethra Sarathchandra |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 30 |
| UPDATED |
Heen Sare Oba Awa Awa Lyrics Singlish
Chitrapataya: Vasanthaye Dawasak (1979)
Heen sare oba awa awa
Raa sayanen pibidee oba awa awa
Yanthamin maa sitha andi piliru oba awa
Wathiree pem siri yahanawe oba awa awa
Tharuwen tharuwata pana pana hemihita
Malakin malakata piyamba kadimata
Maa dagakariya naarilathawiya
(Kansiye honda andura maka hara...//)
Heen sare oba awa awa
(Math kowulan geetha nadina
Sath piyuman renu mathina...//)
Athwel banda natamu natamu
Sith sanakeliye..
Sith sanakeliye..
(Neelamba neel viyana yatin
Pinna pipunu palasa mathin...//)
Surangana raengum rangamu
Sanda tharuwaliye..
Sanda tharuwaliye..හීන් සැරේ ඔබ ආවා ආවා ගී පද
චිත්‍රපටය : වසන්තයේ දවසක් (1979)
හීන් සැරේ ඔබ ආවා ආවා
රෑ සයනෙන් පිබිදී ඔබ ආවා ආවා
යාන්තමින් මා සිත ඇඳි පිළිරුව ඔබ ආවා
වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ ආවා ආවා
තරුවෙන් තරුවට පැන පැන හෙමිහිට
මලකින් මලකට පියඹා කදිමට
මා දඟකාරිය නාරිලතාවිය
(කාන්සියේ හොඳ අඳුර මකා හැර...//)
හීන් සැරේ ඔබ ආවා ආවා
(මත් කොවුලන් ගීත නදින
සත් පියුමන් රේණු මතින...//)
අත්වැල් බැඳ නටමු නටමු
සිත් සැණකෙළියේ..
සිත් සැණකෙළියේ..
(නීළඹ නිල් වියන යටින්
පින්න පිපුණු පලස මතින්...//)
සුරංගනා රැඟුම් රඟමු
සඳ තරුවලියේ..
සඳ තරුවලියේ..Performances of Heen Sare Oba Awa Awa
Cover versions, live performances, and reality-show contestant performances of “Heen Sare Oba Awa Awa” on YouTube.
Cover Versions · 9
▶Coverහීන් සැරේ ඔබ ආවා ආවා Heen Sare Oba Awa Awa (Audio) W D Amaradewa & Sunethra SarathchandraWDIK
▶CoverHeen Sere Oba Awa - හීන් සැරේ ඔබ ආවා - W.D.Amaradewa and Sunethra SarachchandraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverHeensare oba awa awa- Amaradeva/Sunethra Sarachchandraහීන් සැරේ ඔබ ආවා -අමරදේව/සුනේත්‍රා සරච්චන්ද්‍රDr. Ajantha Ranasinghe Official
▶CoverHeen Sare Oba Awa Awa /Amaradewa & Sunethra Sarathchandra , Premasiri Kemadasa, Ajantha RanasingheLK Hettiarachchi
▶CoverW D Ariyasinghe & Malani Bulathsinhala - හීන් සැරේ ඔබ ආවාNuwan De silva
▶Coverහීන් සැරේ ඔබ ආවා ආවා | Heen Sare Oba Awa Awa | W D Ariyasinghe | Sinhala Music SongMusic Online
▶Coverහීන් සැරේ ඔබ ආවා - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, සුනේත්‍රා සරච්චන්ද්‍රDr. Ajantha Ranasinghe Official
▶CoverHeen sare oba awa - WD Ariyasingha - හීන් සැරේ ඔබ ආවා......ආවා ...Kushan Kumara
▶CoverHeen Sare Oba Awa Awa / හීන් සැරේ ඔබ ආවා ආවා./W D Amaradewa , Sunethra Sarathchandramilinda kulathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heen Sare Oba Awa Awa LyricsHeen Sare Oba Awa Awa Lyrics Englishහීන් සැරේ ඔබ ආවා ආවාහීන් සැරේ ඔබ ආවා ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist