Adawan Wu Denethin Galana Lyrics
by Amaradeva
“Adawan wu denethin galana” (අඩවන් වූ දෙනෙතින් ගලනා), Adawan Wu Denethin Galana (අඩවන් වූ දෙනෙතින් ගලනා) lyrics: a Sinhala Buddhist devotional song sung by Amaradeva, with words by W.A. Abeysinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අඩවන් වූ දෙනෙතින් ගලනා ගී පද.
| SONG | Adawan Wu Denethin Galana |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | W.A. Abeysinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 66 |
| UPDATED |
Adawan Wu Denethin Galana Lyrics Singlish
(Adawan wu denethin galana
Meth muditha karuna dhara...//)
(Thema thema hada gala gala yana
Lowthuru guna mahime...//)
Mahamewuna uyaney
Samadhi budhu pilime
Adawan wu denethin....
Piri ithiri yana maha wathurak se
Gala helena sihilael gangulak se
Giman niwalana me bhawa kathare
Niwan sadalana budhu guna mahime
(Mahamewuna uyaney
Samadhi budhu pilime...//)
Adawan wu denethin....//අඩවන් වූ දෙනෙතින් ගලනා ගී පද
(අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා...//)
(තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ...//)
මහමෙවුනා උයනේ
සමාධි බුදු පිළිමේ
අඩවන් වූ දෙනෙතින්....
පිරී ඉතිරී යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදු ගුණ මහිමේ
(මහමෙවුනා උයනේ
සමාධි බුදු පිළිමේ...//)
අඩවන් වූ දෙනෙතින්....//Related Songs and Tags
Adawan Wu Denethin Galana LyricsAdawan Wu Denethin Galana Lyrics Englishඅඩවන් වූ දෙනෙතින් ගලනාඅඩවන් වූ දෙනෙතින් ගලනා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsW.A. Abeysinghe Lyricist