Maala Pabalu Wal Lyrics by Amaradeva
Maala Pabalu Wal (මාල පබළු වැල්) is a Sinhala song sung by Amaradeva. This page presents the Maala Pabalu Wal lyrics in Sinhala script (මාල පබළු වැල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maala Pabalu Wal |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 45 |
| UPDATED |
Maala Pabalu Wal Lyrics
Mala pabalu vel karavata lannata
Thodu arungal thaegi genennata
Davasak evilu binara mahe
Binara mahe
Kola komala ingi muvin sinasi
Hin handin konduramin eda ki
Hirimala sipada tama ase
Tama ase
Gira kobeyiyo ranchu gehi - vavu ismaththe
Ala kathandara rahas kiyanavalu
Un un apigen katha kiyanavalu
Lanlan veela //
Hina isavuwe perum pura - ena githe
Hitata hitak netha mehema hitak netha
Binara malak langa bambara nadak atha
Lanlan veela //මාල පබළු වැල් ගී පද
මාල පබළු වැල් කරවට ලන්නට
තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට
දවසක් ඒවිලු බිනර මහේ
බිනර මහේ
කෝල කොමළ ඉඟි මුවින් සිනාසී
හීන් හඬින් කොඳුරමින් එදා කී
හිරිමල් සීපද තාම ඇසේ
තාම ඇසේ
ගිරා කොබෙයියෝ රංචු ගැහී - වැවු ඉස්‌මත්තේ
ආල කතන්දර රහස් කියනවලු
උන් උන් අපිගැන කතා කියනවලු
ළන්ළන් වීලා //
හීන ඉසවුවේ පෙරුම් පුරා - එන ගීතේ
හිතට හිතක් නැත මෙහෙම හිතක් නැත
බිනර මලක් ළඟ බඹර නඩක් ඇත
ළන්ළන් වීලා //Performances of Maala Pabalu Wal
Cover versions, live performances, and reality-show contestant performances of “Maala Pabalu Wal” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMala Pabalu Wel Karawata Lannata මාල පබළු වැල් කරවටලන්නට SeeDuWa SaKuRa.Edit by LaSa MaRLeY.Lasantha Gamaethige
▶CoverMala Pabalu Wel - මාල පබළු වැල් කරවටලන්නට - ITN සියපත් පොකුරDevika Chathurani
▶CoverAmaradeva - Mala Pabalu Wel Karawata Lannata - මාල පබළු වැල් කරවටලන්නටClassic Songs
▶CoverMala pabalu wal | මාල පබළු වැල් | AI cover musicsinhala music with AI
▶Coverමාල පබළු වැල් | Maala Pabalu Wal | Reggae Version | Chill Island Vibes | Sinhala Reggae Song 2025Samiya
▶CoverW D Ariyasinghe - Mala Pabalu Wal - මාල පබළු වැල්Classic Songs
▶CoverMala Pabalu Wel Karawata Lannata | මාල පබළු වැල් කරවටලන්නට | W D Ariyasinghe | Sinhala Music SongMusic Online
▶CoverMala pabalu wal / Amaradeva, Nanda Malini, Premasiri Kemadasa,Kingsley DisanayakeLK Hettiarachchi
▶CoverMala pabalu wel kara wata lannata - Nalda Malini with Pandith W.D. Amaradewa මාල පබළු වැල්Samantha Jayaweerage
▶CoverNanda Malini - Mala pabalu wel | නන්දා මාලිනී - මාල පබළු වැල්MUSIC CLUB
▶Coverමාල පබළු වැල් | Maala Pabalu Wal - W.D. AmardewaSinhala Old Hits
▶Coverමාල පබළු වැල්SK machan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maala Pabalu Wal LyricsMaala Pabalu Wal Lyrics Englishමාල පබළු වැල්මාල පබළු වැල් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics
