Mahaweli Mahaweli Lyrics by Amaradeva
Mahaweli Mahaweli (මහවැලී මහවැලී) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Mahagamasekara, and the music is composed by Amaradewa W D. This page presents the Mahaweli Mahaweli lyrics in Sinhala script (මහවැලී මහවැලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mahaweli Mahaweli |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 17 |
| UPDATED |
Mahaweli Mahaweli Lyrics
Mahaveli Mahaveli
Mahaveli Mahaveli Mahaveli...
Siripada lasa samanol sirase
Simba simba sihilasa vinda sondase
Lelee dilee gala basee
Mahaveli Mahaveli Mahaveli...
Giri kulu vinivida nava mang matukota
Nava lovakata oba gala basee
Atheeta raja rata sirisara esahera
Oba ena thuru maga bala hidi
Maha vew bandi pera raja daruvo
Obagen yali nava pana labuvo
Lelee dilee gala basee
Mahaveli Mahaveli Mahaveli...
Siri duwa heta mehi vadina mangulata
Maga padaa piyavili athura
Oba basa enu deka hinahayi siri laka
Anagathaya kiri diya uthura...
Siripada lasa samanol...මහවැලී මහවැලී ගී පද
මහවැලී මහවැලී
මහවැලි මහවැලි මහාවැලී...
සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී...
ගිරි කුළු විනිවිද නව මං මතුකොට
නව ලොවකට ඔබ ගලා බසී
අතීත රජ රට සිරිසර ඇසහැර
ඔබ එන තුරු මග බලා හිඳී
මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
ඔබගෙන් යළි නව පණ ලැබුවෝ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී...
සිරි දුව හෙට මෙහි වඩිනා මඟුලට
මග පාදා පියවිලි අතුරා
ඔබ බැස එනු දැක හිනැහෙයි සිරි ලක
අනාගතය කිරි දිය උතුරා...
සිරිපද ලස සමනොළ...Performances of Mahaweli Mahaweli
Cover versions, live performances, and reality-show contestant performances of “Mahaweli Mahaweli” on YouTube.
Cover Versions · 5
▶CoverMahaweli Song - මහවැලි ගීතයCascade Sri Lanka - CRIWMP
▶CoverMahaweli song | W D Amaradewa | මහවැලී ගීතය | පන්ඩිත් අමරදේවයන්Upendra Harshana De Silva
▶CoverSiripada Lasa Samanola Sirase සිරිපද'ලස සමනොළ සිරසේ Mahaweli Song මහවැලි ගීතය | W.D. AmaradevaAsian Music Tune
▶CoverMahawali Mahawali -Pundit Amaradeva/මහවැලී ගීතය / පන්ඩිත් අමරදේවයන්Dilan Sanjeewa
▶CoverMahaweli Geethaya ..මහවැලි.... මහවැලි.... මහාවැලි.......milinda kulathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mahaweli Mahaweli LyricsMahaweli Mahaweli Lyrics Englishමහවැලී මහවැලීමහවැලී මහවැලී ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist