Apara Wu Akase Lyrics
by Amaradeva
“aapaara vu aakaase, vala sindunu bol eliye)..//” (අපාර වූ ආකාසේ, වළා සිදුණු බොල් එළියේ)..//), Apara Wu Akase (අපාර වූ ආකාසේ) lyrics: a Sinhala love song sung by Amaradeva, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අපාර වූ ආකාසේ ගී පද.
| SONG | Apara Wu Akase |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 73 |
| UPDATED |
Apara Wu Akase Lyrics Singlish
(aapaara vu aakaase - vala sindunu bol eliye)..//
obe daesa dili- niwee dili
obe daesa dili- niwee - nisolmane bala hindi
asata kadulu diya labune hadata thetak laba denna
asehi kadulu iwara dine hadata nomatha ee themana
(agaadha vu saagaraye piri paetiri nil diyambe)..//
obe daesa dili- niwee dili
obe daesa dili- niwee - nisolmane bala hindi
ase kadulu sidee gosin gal vu hada thet karanna
obe ase daya diyen kadulu podak mata helanna
(ira hada nati raa yaame hada kaetivunu kaansiye)..//
obe daesa dili- niwee dili
obe daesa dili- niwee - nisolmane bala hindiඅපාර වූ ආකාසේ ගී පද
(අපාර වූ ආකාසේ - වළා සිදුණු බොල් එළියේ)..//
ඔබේ දෑස දිළී- නිවී දිළී
ඔබේ දෑස දිළී- නිවී - නිසොල්මනේ බලා හිඳී
ඇසට කදුළු දිය ලැබුනේ හදට තෙතක් ලබා දෙන්න
ඇසෙහි කදුළු ඉවර දිනේ හදට නොමැත ඒ තෙතමන
(අගාධ වූ සාගරයේ පිරී පැතිරි නිල් දියඹේ)..//
ඔබේ දෑස දිළී- නිවී දිළී
ඔබේ දෑස දිළී- නිවී - නිසොල්මනේ බලා හිඳී
ඇසේ කදුළු සිදී ගොසින් ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන් කදුළු පොදක් මට හෙලන්න
(ඉර හද නැති රෑ යාමේ හද කැටිවුනු කාන්සියේ)..//
ඔබේ දෑස දිළී- නිවී දිළී
ඔබේ දෑස දිළී- නිවී - නිසොල්මනේ බලා හිඳීPerformances of Apara Wu Akase
Cover versions, live performances, and reality-show contestant performances of “Apara Wu Akase” on YouTube.
Cover Versions · 6
▶CoverAparawu Akase අපාර වූ ආකාසේanoransi
▶Coverඅපාර වූ ආකාසේ Aparawu Aakase - WD amaradhewa.Chamara Dikmadugoda
▶CoverApara Wu Akase අපාර වූ ආකාසේ - Pandith W.D Amaradeva පණ්ඩිත් ඩබ්.ඩි අමරදේවමීවිත ගී පොත
▶CoverApara Wu Akase | W.D.Amaradeva | අපාර වූ ආකාසේ | පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවMarx Ranaweerage
▶CoverApara Wu Akase අපාර වූ ආකාසේ / Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverApaarawu Akase අපාර වු ආකාසේ --- W D AmaradewaSinhala Sindu -සිංහල සින්දු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apara Wu Akase LyricsApara Wu Akase Lyrics Englishඅපාර වූ ආකාසේඅපාර වූ ආකාසේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist