Kanden Landen Lyrics by Amaradeva
Kanden Landen (කන්දෙන් ලන්දෙන්) is a Sinhala song sung by Amaradeva. This page presents the Kanden Landen lyrics in Sinhala script (කන්දෙන් ලන්දෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kanden Landen |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 14 |
| UPDATED |
Kanden Landen Lyrics
Kanden landen basa diwa enne..
Ma dan bovitiya rasa danne..
Ninde dutu sihinaya eli wanne..
Sandae kumariya gangata basinne..
Pura udula aege watha somi unda
Sara sadak we sita badi lolla
Nura basak wi hada eli dalla
Pura bandun wi sathuta genella..
Kanden landen...
Nawam mahe mage pelata wadinne
Uwam motada in duk duruwanne..
Daetha sural gi raban wayanne
Geetha savan wi bandun pirenne..
Kanden landen...කන්දෙන් ලන්දෙන් ගී පද
කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ..
මා දං බෝවිටියා රස දන්නේ..
නින්දේ දුටු සිහිනය එලි වන්නේ..
සැන්දෑ කුමරිය ගඟට බසින්නේ..
පුරා උදුල ඇගෙ වත සොමි උන්දා
සරා සදක් වේ සිත බැදි ලොල්ලා
නුරා බසක් වී හද එලි දල්ලා
පුරා බඳුන් වී සතුට ගෙනැල්ලා..
කන්දෙන් ලන්දෙන්...
නවම් මහේ මගෙ පැලට වඩින්නේ
උවම් මොටද ඉන් දුක් දුරුවන්නේ..
දෑත සුරල් ගී රබන් වයන්නේ
ගීත සවන් වී බඳුන් පිරෙන්නේ..
කන්දෙන් ලන්දෙන්...
Performances of Kanden Landen
Cover versions, live performances, and reality-show contestant performances of “Kanden Landen” on YouTube.
Cover Versions · 11
▶CoverKanden Landen by Pandith Amaradeva Ft-Himasha Manupriya aka Little Amaradevakasiya90
▶CoverKanden landen besa diva enne....(කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ )Pandith W.D.AmaradewaAparna Gamage
▶CoverKanden Landen by W.D. and D.J.sujeewasen
▶CoverAmaradeva - Kanden Landen - කන්දෙන් ලන්දෙන්Classic Songs
▶Coverkalegahaka mal | sinhala song | amaradewa sinhala song | Srilanka sinhala song | 2021| sihina fmSihina fm
▶CoverAmaradeva/Sunil Sarath Perera (1970s) Kanden lnaden basa diwa enne/කන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේLK Hettiarachchi
▶Coverකන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ / Kanden Landen Basa diwa ennesarigama
▶Coverකන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ - පන්ඩිත් අමරදේව 1972 Sinhala classics of 70sPrabath Rajasooriya
▶CoverW.D.Amaradewa - Kanden landen | ඩබ්ලිව්.ඩී.අමරදේව - කන්දෙන් ලන්දෙන්MUSIC CLUB
▶CoverKanden-Landen(කන්දෙන් - ලන්දෙන්) -W.D.AmaradevaMusic Eve
▶CoverKanden landen besa diva enne (කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ)/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanden Landen LyricsKanden Landen Lyrics Englishකන්දෙන් ලන්දෙන්කන්දෙන් ලන්දෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics