Rana Gira Joduwayi

Song Details: Singer & Composer Information
Rana Gira Joduwayi Lyrics in Sinhala (රෑණ ගිරා ජෝඩුවයි ගී පද) and English by Amaradeva and Nanda Malani, written by Dharmasiri Gamage and composed by Premasiri Kemadasa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Rana Gira Joduwayi
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Rana Gira Joduwayi Lyrics

Chitrapataya: Rena Girav (1967)

Rena gira joduvayi - hada vela adarei
Rena gira joduvayi

Vananthare venasak nae - pemi situvili paede
Pemi situvili paede
Hita giya thana adara raja maligava saede
Rena gira joduvayi

Vana rekha meda - seethala hevaney
Ath vel banda yana - adara gamaney
Hurathal denilai - duk gini niwune
Sinha kusumi thol - pethi aga pipune

Rena gira joduvayi - hada vela adarei
Rena gira joduvayi

Mal pethi uda pem - sevanali andila
Diya reli e deka - ebikam karala
Kandu mudune sita - pahalata panala
Vihilu karayi me joduva dekala

Rena gira joduvayi - hada vela adarei
Rena gira joduvayi

Vana rekha meda....

Rena gira joduvayi - hada vela adarei
Rena gira joduvayi

රෑණ ගිරා ජෝඩුවයි ගී පද

චිත්‍රපටය: රෑන ගිරව් (1967)

රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි
රෑණ ගිරා ජෝඩුවයි

වනන්තරේ වෙනසක් නෑ - පෙමි සිතුවිලි පෑදේ
පෙමි සිතුවිලි පෑදේ
හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ
රෑණ ගිරා ජෝඩුවයි

වන රේඛා මැද - සීතල හෙවණේ
අත් වැල් බැඳ යන - ආදර ගමනේ
හුරතල් දැනිලයි - දුක් ගිනි නිවුණේ
සිනහ කුසුමි තොල් - පෙති අග පිපුනේ

රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි
රෑණ ගිරා ජෝඩුවයි

මල් පෙති උඩ පෙම් - සෙවණැලි ඇඳිලා
දිය රැළි ඒ දැක - එබිකම් කරලා
කඳු මුදුනේ සිට - පහළට පැනලා
විහිළු කරයි මේ ජෝඩුව දැකලා

රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි
රෑණ ගිරා ජෝඩුවයි

වන රේඛා මැද.... 

රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි
රෑණ ගිරා ජෝඩුවයි

Frequently Asked Questions

Who sang Rana Gira Joduwayi?

Amaradeva performed Rana Gira Joduwayi. Amaradeva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Rana Gira Joduwayi lyrics?

The lyrics for Rana Gira Joduwayi were written by Dharmasiri Gamage. Dharmasiri Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Rana Gira Joduwayi?

Premasiri Kemadasa composed the music for Rana Gira Joduwayi. Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Rana Gira Joduwayi complete lyrics?

You can find the complete Rana Gira Joduwayi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Rana Gira Joduwayi?

Rana Gira Joduwayi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රෑණ ගිරා ජෝඩුවයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රෑණ ගිරා ජෝඩුවයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Rana Gira Joduwayi LyricsRana Gira Joduwayi Song LyricsRana Gira Joduwayi Lyrics Englishරෑණ ගිරා ජෝඩුවයි Lyricsරෑණ ගිරා ජෝඩුවයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerDharmasiri Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Rana Gira Joduwayi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Rana Gira Joduwayi" by Amaradeva

Song Video