Dathe Karagata Lyrics by Amaradeva
Dathe Karagata (දෑතේ කරගැට) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Mahagamasekara, and the music is composed by Amaradewa W D. This page presents the Dathe Karagata lyrics in Sinhala script (දෑතේ කරගැට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dathe Karagata |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 36 |
| UPDATED |
Dathe Karagata Lyrics
Dathe karagata simba sanasanta
La goyame dalu pavan salai
Dahadiya mutu kata mal varusa vi
Karaal barin pidi vagirei
Ada sada morana mediyam ahasin
Bilidu hadata kiri diyara galai
Heta idivana nava lokaya deka deka
Punchi puta hinen hinahai
Dahasak vav badi yodha minis kala
Yali ipadi ati lak derane
Sat ruwan nava nidahan matuvi
Putuge sinaveni opa vetune
Dase kadulal pisada balanemi
Heta hiru eliyata vadina dine
Naya nati biya nati nivahal yugayaka
Punchi puta raja karanu pene
Ma gata vehesata adarayan diya
Ulpatha padana punchi putun
E gata vehesama satutak ve mata
Oba sihi vana vita punchi putun
Dedahas pansiya vasarak thisse
Ma duta sihinaya punchi putun
Oba hata lokaya idi kara di misa
Ya nahakiya mata punchi putunදෑතේ කරගැට ගී පද
දෑතේ කරගැට සිඹ සනසන්න්ට
ළා ගොයමේ දළු පවන් සලයි
දහඩිය මුතු කැට මල් වරුසා වී
කරල් බරින් පීදී වැගිරෙයි
අඩ සද මෝරන මැදියම් අහසින්
බිළිදු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනහෙයි
දහසක් වැව් බැදි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇති ලක් දෙරණේ
සත් රුවණින් නව නිදහන් මතුවී
පුතුගෙ සිනාවෙනි ඔප වැටුනේ
දෑසේ කදුලැල් පිසදා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ
මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සතුටක් වේ මට
ඔබ සිහි වන විට පුංචි පුතුන්
දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදි කර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්Performances of Dathe Karagata
Cover versions, live performances, and reality-show contestant performances of “Dathe Karagata” on YouTube.
Cover Versions · 12
▶CoverGCE O/L Dathe Karagata New Version | දෑතේ කරගැට සිඹ සනසන්නටPIYMAN HACKDAT
▶CoverDathe Karagata | දෑතේ කරගැට Wimala Amaradeva Pandith AmaradevaYoutube Master
▶CoverDATHE KARAGATA GCE-O/L sinhalalesson | දෑතේ කරගැට සිඹ සනසන්නට...15වන පාඩම | පාඩම් කිරීමේ පහසු තාලයකටPIYMAN HACKDAT
▶Coverමේක බැලුවොත් පාඩම් කරන්න ඕන නෑ |වස්සානේ දෑතේ කරගැට 𝗿𝗲𝗺𝗶𝘅 | රශ්මික සර් එක්ක 𝗻𝗼𝗻𝘀𝘁𝗼𝗽𝐀..𝐀.𝐀𝐧𝐮𝐡𝐚𝐬
▶CoverDathe Karagata | දෑතේ කරගැට සිඹ සනසන්නට X Chand Sifarish - FanaaOz Learning Studio
▶Coverදෑතේ කරගැට සිඹ සනසන්නට පාඩමේ පළමු විචාරය-සිංහල විචාර/Dethe karageta siba sanasannata padama-sinhalEdu sinhalen - Edu සිංහලෙන්
▶Coverදෑතේ කරගැට චිත්‍රයකින්Hari Apuru Sinhala Miss
▶Coverදෑතේ කරගැට (I'M RIDER SONG) පාඩම් කරගන්න මේ තාලෙන් ලේසියෙන්COOL SINHALA
▶Coverදෑතේ කරගැට සිඹ සනසන්නට පාඩමේ දෙවන විචාරය-සිංහල විචාර/Dethe karageta siba sanasannta padama-sinhalaEdu sinhalen - Edu සිංහලෙන්
▶CoverOlevel Sinhala Dathe Karagata | දෑතේ කරගැට x Teri Meri Cover VersionPIYMAN HACKDAT
▶Coverදෑතේ කරගැට සිඹ සනසන්නට පාඩමේ හතරවන විචාරය-සිංහල/Dathe karageta siba sanasannta padame hatharawanaEdu sinhalen - Edu සිංහලෙන්
▶Coverදෑතේ කරගැට සිඹ සනසන්නට පාඩමේ තුන්වන විචාරය -සිංහල/Dathe karageta siba sanasannata padamaEdu sinhalen - Edu සිංහලෙන්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dathe Karagata LyricsDathe Karagata Lyrics Englishදෑතේ කරගැටදෑතේ කරගැට ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist