Sanda Andura Thula Lyrics
by Amaradeva
“Sanda andura thula, hiru miya yanawa” (සැඳෑ අඳුර තුළ, හිරු මිය යනවා), Sanda Andura Thula (සැඳෑ අඳුර තුළ) lyrics: a Sinhala love song sung by Amaradeva, with words by Madawala S Rathnayaka and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සැඳෑ අඳුර තුළ ගී පද.
| SONG | Sanda Andura Thula |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Madawala S Rathnayaka |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 26 |
| UPDATED |
Sanda Andura Thula Lyrics Singlish
Sanda andura thula - hiru miya yanawa
Soyamin enawa - oba soyamin enawa
Soyamin enawa - oba soyamin enawa
Hada watena tharu - kandalali wesse
Mata hamuwenawa - oba mata hamuwenawa
Soyamin enawa - oba soyamin enawa
Ada sanda basa yana - aluyam yame
Lowa walapenawa - mulu lowa walapenawa
Lowa walapenawa - mulu lowa walapenawa
Wili lana andurina - hiru bihi wenawa
Wen wi yanawa - mama wen wi yanawa
Lowa walapenawa - mulu lowa walapenawa
Wen wi yanawa - mama wen wi yanawa
සැඳෑ අඳුර තුළ ගී පද
සැඳෑ අඳුර තුළ - හිරු මිය යනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා
හඩා වැටෙන තරු - කඳලැලි වැස්සේ
මට හමුවෙනවා -ඔබ මට හමුවෙනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා
අඩ සඳ බැස යන - අළුයම් යාමේ
ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා
ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා
විළි ලන අඳුරින - හිරු බිහි වෙනවා
වෙන් වී යනවා - මම වෙන් වී යනවා
ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා
වෙන් වී යනවා - මම වෙන් වී යනවා
Related Songs and Tags
Sanda Andura Thula LyricsSanda Andura Thula Lyrics Englishසැඳෑ අඳුර තුළසැඳෑ අඳුර තුළ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMadawala S Rathnayaka Lyricist