Ran Siki Pil Lyrics
by Amaradeva
“Ran siki pil vidaha okanda sandai natanne” (රන් සිකි පිල් විදහ ඔකඳ සඳයි නටන්නේ), Ran Siki Pil (රන් සිකි පිල්) lyrics: a Sinhala folk song sung by Amaradeva, with words by Madawala S Rathnayaka and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is රන් සිකි පිල් ගී පද.
| SONG | Ran Siki Pil |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Madawala S Rathnayaka |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 24 |
| UPDATED |
Ran Siki Pil Lyrics Singlish
(Ran siki pil vidaha okanda sandai natanne
Sandakat mini vilata varen monara kikiliye)...//
(Koha avith sanda mudune - sinindu sela adi sithedo)...//
Veti mal pokuru lama pita - peti gomara theleyi sithedo
Nada nokara seka biya hara - sandakat mini vilata varen
Sandakat mini vilata varen monara kikiliye
(Ran siki pil vidaha okanda sandai natanne
Sandakat mini vilata varen monara kikiliye)...//
Ali veli pavan hama - vatsunu pisa gani sithedo
Oyen pipena namal kan - vilavun simbageni sithedo
Nada nokara seka biya hara - sandakat mini vilata varen
Sandakat mini vilata varen monara kikiliye
(Ran siki pil vidaha okanda sandai natanne
Sandakat mini vilata varen monara kikiliye)...//රන් සිකි පිල් ගී පද
(රන් සිකි පිල් විදහ ඔකඳ සඳයි නටන්නේ
සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ)...//
(කොහා ඇවිත් සඳ මුඳුනේ - සිනිඳු සේල අදී සිතේදෝ)...//
වැටී මල් පොකුරු ළැම පිට - පෙති ගෝමර තැලෙයි සිතේදෝ
නාද නොකර සැක බිය හැර - සඳකත් මිණි විලට වරෙන්
සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ
(රන් සිකි පිල් විදහ ඔකඳ සඳයි නටන්නේ
සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ)...//
ඇලී වෙලී පවන් හමා - වත්සුණු පිස ගනී සිතේදෝ
ඔයෙන් පිපෙන නාමල් කැන් - විළවුන් සිඹගනී සිතේදෝ
නාද නොකර සැක බිය හැර - සඳකත් මිණි විලට වරෙන්
සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ
(රන් සිකි පිල් විදහ ඔකඳ සඳයි නටන්නේ
සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ)...//Performances of Ran Siki Pil
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Siki Pil” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Siki Pil LyricsRan Siki Pil Lyrics Englishරන් සිකි පිල්රන් සිකි පිල් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMadawala S Rathnayaka Lyricist


