Payan Ran Sanda Lyrics
by Amaradeva
“Paayan ran sanda pera giri mudunen nanga ena paaluwa niwaa dama” (පායන් රන් සඳ පෙර ගිරි මුදුනෙන් නැඟ එන පාළුව නිවා දමා): Payan Ran Sanda (පායන් රන් සඳ) lyrics, a Sinhala love song sung by Amaradeva, with words by Mahagamasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Paayan ran, and in Sinhala it is පායන් රන් සඳ ගී පද.
| SONG | Payan Ran Sanda |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 35 |
| UPDATED |
Payan Ran Sanda Lyrics Singlish
Paayan ran sanda pera giri mudunen nanga ena paaluwa niwaa dama
Kotek welaa mama bala hindinna da
Oba ena thuru his denetha yoma
Nilmini tharu kata nethu yuga piya wi nidibara wi inne
Pun sanda wenuwata me kulu nagila andurai me enne
Atha epita sita yugayen yugayata premathurayan helu kaduwlu kata
Ekathu welaa do kada helena me maha warusaa mewune
Atha epita sita yugayen yugayata premathurayan helu susum wel
Ekathu welaa do kada helena me kunaatu wel mewune
Indahita muwage nagunu sina reli atharamanwa yana ena man natiwi
Wiyaru weti do widuliya waage duwa pana me yanneපායන් රන් සඳ ගී පද
පායන් රන් සඳ පෙර ගිරි මුදුනෙන් නැඟ එන පාළුව නිවා දමා
කොතෙක් වෙලා මම බලා හිඳින්න ද
ඔබ එන තුරු හිස් දෙනෙත යොමා
නිල්මිණි තරු කැට නෙතු යුග පියැ වී නිදිබර වී ඉන්නේ
පුන් සඳ වෙනුවට මේ කුළු නැගිලා අඳුරයි මේ එන්නේ
ඈත එපිට සිට යුගයෙන් යුගයට ප්‍රේමාතුරයන් හෙළූ කදුළු කැට
එකතු වෙලා දෝ කඩා හැලෙන මේ මහ වරුසා මැවුණේ
ඈත එපිට සිට යුගයෙන් යුගයට ප්‍රේමාතුරයන් හෙළූ සුසුම් වැල්
එකතු වෙලා දෝ කඩා හැලෙන මේ කුණාටු වැල් මැවුණේ
ඉඳහිට මුවගේ නැගුණු සිනා රැළි අතරමංව යන එන මං නැතිවී
වියරු වැටී දෝ විදුලිය වාගේ දුව පැන මේ යන්නේ
Performances of Payan Ran Sanda
Cover versions, live performances, and reality-show contestant performances of “Payan Ran Sanda” on YouTube.
Cover Versions · 7
▶Coverපායන් රන් සඳ - Payan Ran Sanda ( Pandith Amaradewa )මින්දද හී සර
▶CoverPayan Ran SandaMahagama Sekara - Topic
▶CoverAmaradeva - Payan Ran Sanda - පායන් රන් සඳClassic Songs
▶CoverPayan Ran Sanda/ පායන් රන් සඳ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverPayan Ran Sanda/ පායන් රන් සඳ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverPayan Ran Sanda - පායන් රන් සඳ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶Coverපායන් රන් සඳ (Payan Ran Sanda)/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Payan Ran Sanda LyricsPayan Ran Sanda Lyrics Englishපායන් රන් සඳපායන් රන් සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsMahagamasekara Lyricist