Heluwa Nam Eka Lyrics
by Amaradeva
“Heluwa nam eka kadulak nethu aga” (හෙලුවා නම් එක කදුලක් නෙතු අග): Heluwa Nam Eka (හෙලුවා නම් එක) lyrics, a Sinhala song about nature sung by Amaradeva, with words by Sunil Ariyarathna and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හෙලුවා නම් එක ගී පද.
| SONG | Heluwa Nam Eka |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Heluwa Nam Eka Lyrics Singlish
Heluwa nam eka kadulak nethu aga
Viyaluni e eka kadulath sulage
Danuna nam hada ridumak dawaska
Nima viya e duka supasan
Gepale - gepale - gepale
Vehi mandarama sulagata hasuvi
Nal van ahasai gam dora dilune
Pudina goyame nambara suvadayi
Vathusudu na vana mal matha radune - radune
Gami madde maha vev ismaththe
Ron aragannai thala mal pipune
Kulin kulata gi sindhu kiyagena
Bambara vadintai bambarun adune - aduneහෙලුවා නම් එක ගී පද
හෙලුවා නම් එක කදුලක් නෙතු අග
වියළුනි ඒ එක කදුලත් සුළගේ
දැනුනා නම් හද රිදුමක් දවසක
නිම විය ඒ දුක සුපසන්
ගෙපැලේ - ගෙපැලේ- ගෙපැලේ
වැහි මන්දාරම සුළගට හසුවී
නාල් වන් අහසයි ගම් දොර දිළුනේ
පුදින ගොයමේ නාඹර සුවදයි
වතුසුදු නා වන මල් මත රැදුනේ - රැදුනේ
ගමි මැද්දේ මහ වැව් ඉස්මත්තේ
රොන් අරගන්නයි තල මල් පිපුණේ
කුලින් කුලට ගී සින්දු කියාගෙන
බඹර වදින්ටයි බඹරුන් ඇදුනේ - ඇදුනේ Related Songs and Tags
Heluwa Nam Eka LyricsHeluwa Nam Eka Lyrics Englishහෙලුවා නම් එකහෙලුවා නම් එක ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerSunil Ariyarathna Lyricist