Sinindu Sudu Mudu Lyrics by Amaradeva
Sinindu Sudu Mudu (සිනිඳු සුදු මුදු) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Mahagamasekara, and the music is composed by Somadasa Alvitigala. This page presents the Sinindu Sudu Mudu lyrics in Sinhala script (සිනිඳු සුදු මුදු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinindu Sudu Mudu |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Somadasa Alvitigala |
| VIEWS | 33 |
| UPDATED |
Sinindu Sudu Mudu Lyrics
Sinindu sudu mudu thalaave...
Sinindu sudu mudu thalaave
Pipena pena pindu sinaase
Pipena pena pindu sinaase
Salen rala matha gilee ipilee
Galana sithuwili mulaave
Gamburu sath samudura pathula sida
Ambari ambaree viyaru dala rala
Thumula maha mera dedaravai
Bura buraa nagee kuriru jala kanda
derana samipatha gila ganiyiසිනිඳු සුදු මුදු ගී පද
සිනිඳු සුදු මුදු තලාවේ...
සිනිඳු සුදු මුදු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
සැළෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි මුලාවේ
ගැඹුරු සත් සමුදුර පතුල සිද
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහ මෙර දෙදරවයි
බුර බුරා නැගී කුරිරු ජල කඳ
දෙරණ සමිපත ගිල ගනියි
Related Songs and Tags
Sinindu Sudu Mudu LyricsSinindu Sudu Mudu Lyrics Englishසිනිඳු සුදු මුදුසිනිඳු සුදු මුදු ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsSomadasa Alvitigala ComposerMahagamasekara Lyricist