Somawathi Lyrics
by Amaradeva
“Somavathi mage Somavathi” (සෝමාවතී මගේ සෝමාවතී): Somawathi (සෝමාවතී) lyrics, a Sinhala folk song sung by Amaradeva, with music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Somavathi mage, and in Sinhala it is සෝමාවතී ගී පද.
| SONG | Somawathi |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Somawathi Lyrics Singlish
Somavathi mage Somavathi
Aale benda mage pane Somavathi - mage Somavathi
Aesa benda mana benda Somavathi
Pael benda diya benda Somavathi
Somavathi mage Somavathi - mage Somavathi
Aa...
Ranwan karal wage .. moone sina aege
Ranwan karal wage .. moone sina aege
Dutuwama sitha mage beduni aadareසෝමාවතී ගී පද
සෝමාවතී මගේ සෝමාවතී
ආලෙ බැන්ද මාගෙ පනේ සෝමාවතී - මගේ සෝමාවතී
ඇස බැන්දා මන බැන්දා සෝමාවතී
පැල් බැන්දා දිය බැන්දා සෝමාවතී
සෝමාවතී මගේ සෝමාවතී - මගේ සෝමාවතී
ආ...
රන්වන් කරල් වගේ .. මූණේ සිනා ඇගේ
රන්වන් කරල් වගේ .. මූණේ සිනා ඇගේ
දුටුවම සිත මාගේ බැදුනි ආදරේ
Performances of Somawathi
Cover versions, live performances, and reality-show contestant performances of “Somawathi” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverශ්‍රී ලංකාවේ, බුදුන්ගේ බලය ජීවමානව | Somawathiya PolonnaruwaChapter Explorer
▶Coverඓතිහාසික සෝමාවතී මහා සෑයෙන් රැස් විහිදෙන හැටිAththa Kathawa
▶Coverසෝමාවතිය ගිල ගත් ඟංවතුර, ඒත් අමුතුම ලස්සනක් | somawathiya temple sri lanka | Rupavahini NewsRupavahini News
▶Coverඅපි වඳින සෝමාවතිය ඇත්තම සෝමාවතී වෙහෙර නෙවෙයි | The True Story of Somavathy VeheraAmuthu
▶CoverSomawathiya Raja Maha Viharaya | බුදුරැස් විහිදෙන සෝමාවතී පුදබිමේ විස්මිත හාස්කම් | VVIP SRI LANKAVVIP SRI LANKA
▶Cover“දිවි බේරා ගැනීමට අලි ඇතුන් සෝමාවතී පුදබිමට – ජලයෙන් යටවෙන අමුතුම මොහොත!”Lanka ABC news
▶Coverඓතිහාසික සෝමාවතී පුදබිම වටා බැඳුනු ඉතිහාස කතාව | History Of Somawathi StupaSoyana Danuma
▶Coverසෝමාවතී චෛත්‍යය රාජයාණන් වන්දනා කරන ගාථාවPaththare
▶Coverසෝමාවතිය චෛත්‍යයේ පේසා වළල්ලට නැග දිවි බේරා ගත් හස්තියා - Hiru NewsHiru News
▶Coversomawathiya|සෝමාවතී |somawathiya wadina gathawa|සෝමාවතිය |සෝමවතී මහා සෑයSipDahara.
▶Coversomawathi dageba || සෝමාවතී චෛත්‍යය || kathanda sl || kathandaraKathandara SL
▶Coverසොලොස්මස්ථාන වන්දනාව - සෝමාවතී මහ සෑ වන්දනාව (MKS)MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Somawathi LyricsSomawathi Lyrics Englishසෝමාවතීසෝමාවතී ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D Composer
