Pawena Nil Walawe Lyrics by Amaradeva
Pawena Nil Walawe (පාවෙනා නිල් වලාවේ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Pawena Nil Walawe lyrics in Sinhala script (පාවෙනා නිල් වලාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pawena Nil Walawe |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 286 |
| UPDATED |
Pawena Nil Walawe Lyrics
Paavena nil walaave
Nadee thalaave, ridee jalaase
Aege sinaave kaelum saengawunaado
Paavena nil walaave
Diyamba saelena tharanga pelaka
Athara man welaa
Paalu nil diye thani welaa
Soyana ruwa obe apsaraawiye
Soyana ruwa obe apsaraawiye
Paavena nil walaave
Thurunu sithaka paethum wela atha paavelaa
Sihina nimnaye saeri saraa
Pathana ruwa obe apsaraawiye
Pathana ruwa obe apsaraawiye
Paavena nil walaave....පාවෙනා නිල් වලාවේ ගී පද
පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ, රිදී ජලාසේ
අැගේ සිනාවේ කැලුම් සැඟවුණාදෝ
පාවෙනා නිල් වලාවේ
දියඹ සැලෙන තරඟ පෙළක
අතර මං වෙලා
පාළු නිල් දියේ තනි වෙලා
සොයන රුව ඔබේ අප්සරාවියේ
සොයන රුව ඔබේ අප්සරාවියේ
පාවෙනා නිල් වලාවේ
තුරුණු සිතක පැතුම් වැලක අෑත පාවෙලා
සිහින නිම්නයේ සැරි සරා
පතන රුව ඔබේ අප්සරාවියේ
පතන රුව ඔබේ අප්සරාවියේ
පාවෙනා නිල් වලාවේ....Related Songs and Tags
Pawena Nil Walawe LyricsPawena Nil Walawe Lyrics Englishපාවෙනා නිල් වලාවේපාවෙනා නිල් වලාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsDarshana Ruwan Disanayake ComposerKularathna Ariyawansa Lyricist