Mala Walalu Wel Lyrics
“Mala pabalu vel kara vatalannata” (මාල පබළු වැල් කර වටලන්නට): Mala Walalu Wel (මාල වළළු වැල්) lyrics, a Sinhala folk song sung by Amaradeva and Nanda Malani, with words by Kingsely Disanayaka and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මාල වළළු වැල් ගී පද, and many know it simply as Mala pabalu.
| SONG | Mala Walalu Wel |
|---|---|
| SINGER | Amaradeva, Nanda Malani |
| LYRICIST | Kingsely Disanayaka |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 29 |
| UPDATED |
Mala Walalu Wel Lyrics Singlish
Mala pabalu vel kara vatalannata
Thodu arungal thagi genanenata
Davasak eevilu binara mahe - binara mahe
Kola komala ingi muvn sina see
Heen handin konduramin eda ki
Hirimala see pada thama ase
Gira kobeyiyo ranchu gehi - vev ismaththe
Ala kathaandara rahas kiyanavalu
Un un api gena katha karanavalu
Lan lan veela - lan lan veela
Heena isavve perumpurala - ena heene
Hikata hitak netha mehema hitak netha
Binara malak langa bambara nadak atha
Lan lan veela - lan lan veela
මාල වළළු වැල් ගී පද
මාල පබළු වැල් කර වටලන්නට
තෝඩු අරුංගළ් තෑගි ගෙනනේනට
දවසක් ඒවිලු බිනර මහේ - බිනර මහේ
කෝළ කොමළ ඉඟි මුව්න් සිනා සී
හීන් හඬින් කොඳුරමින් එදා කී
හිරිමල් සී පද තාම ඇසේ
ගිරා කොබෙයියෝ රංචු ගැහී - වැව් ඉස්මත්ත්‍ෙ
ආල කතාන්දර රහස් කියනවලු
උන් උන් අපි ගැන කතා කරනවලු
ළං ළං වීලා - ළං ළං වීලා
හීන ඉසව්වේ පෙරුම්පුරාලා - එන හීනේ
හිකතට හිතක් නැත මෙහෙම හිතක් නැත
බිනර මලක් ළඟ බඹර නඩක් ඇත
ළං ළං වීලා - ළං ළං වීලා
Related Songs and Tags
Mala Walalu Wel LyricsMala Walalu Wel Lyrics Englishමාල වළළු වැල්මාල වළළු වැල් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerKingsely Disanayaka Lyricist