Ahimi Nathu Aga Lyrics
“Ahimi nethu aga petali petali” (අහිමි නෙතු අග පැටලි පැටලි): Ahimi Nathu Aga (අහිමි නෙතු අග) lyrics, a Sinhala heartbreak song sung by Athma Liyanage, with words by Kajani Amanda and music by Mayura Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අහිමි නෙතු අග ගී පද, and many know it simply as Ahimi nethu.
| SONG | Ahimi Nathu Aga |
|---|---|
| SINGER | Athma Liyanage |
| LYRICIST | Kajani Amanda |
| COMPOSER | Mayura Liyanage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Ahimi Nathu Aga Lyrics Singlish
Ahimi nethu aga petali petali
Sitha duraka enduna
Suwanda athi rae sihinayaka ma
Ataraman keruwa
Katha kala neth ath patalagena
Ananthaya dige sihina dakinnata //
Arayuma sonduruyi numba dura edeyi
Daes manayema ma radawa
Ahimi nethu aga ...//
Langin siti nam mage surangana wannata
Obahata nathi da waram
Himakama wenuwata thanikama sonduruda
Ai numbe wannata mata thahanam
Ahimi nethu aga ...//අහිමි නෙතු අග ගී පද
අහිමි නෙතු අග පැටලි පැටලි
සිත දුරක ඇඳුණා
සුවඳ ඇති රෑ සිහිනයක මා
අතරමං කෙරුවා
කතා කලා නෙත් අත් පටලාගෙන
අනන්තය දිගේ සිහින දකින්නට //
ඇරයුම සොඳුරුයි නුඹම දුර ඇදෙයි
දෑස් මානයේම මා රදවා
අහිමි නෙතු අග ...//
ළඟින් සිටි නම් මගේ සුරඟන වන්නට
ඔබහට නැති ද වරම්
හිමිකම වෙනුවට තනිකම සොඳුරුද
ඇයි නුඹේ වන්නට මට තහනම්
අහිමි නෙතු අග ...//Performances of Ahimi Nathu Aga
Cover versions, live performances, and reality-show contestant performances of “Ahimi Nathu Aga” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahimi Nathu Aga LyricsAhimi Nathu Aga Lyrics Englishඅහිමි නෙතු අගඅහිමි නෙතු අග ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage LyricsMayura Liyanage ComposerKajani Amanda Lyricist
