Suridune (Bala Diwasin Lowe Kadulal) Lyrics
“Bala diwasin lowe kadulal” (බලා දිවැසින් ලොවේ කදුළැල්): Suridune (Bala Diwasin Lowe Kadulal) (බලා දිවැසින් ලොවේ කදුළැල්) lyrics, a Sinhala Buddhist devotional song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Bala diwasin, and in Sinhala it is බලා දිවැසින් ලොවේ කදුළැල් ගී පද.
| SONG | Suridune (Bala Diwasin Lowe Kadulal) |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 16 |
| UPDATED |
Suridune (Bala Diwasin Lowe Kadulal) Lyrics Singlish
Bala diwasin lowe kadulal
duka niwu karuna gune
Sada apa hada rade bati puda
Suridune kada suridune
Suridune .... suridune ....
Kataragame puda arane
Bala mahime arume
Diyata semata pahada
Lediva nimbada rakina
Suridune .... suridune ....
Bala diwasin ....
Manik gale diya rali se
Ape hadin negena
Petum sapala karana
Yadimi pihita semada
Suridune .... suridune ....
Bala diwasin ....බලා දිවැසින් ලොවේ කදුළැල් ගී පද
බලා දිවැසින් ලොවේ කදුළැල්
දුක නිවූ කරුණා ගුනේ
සදා අප හද රැදේ බැති පුද
සුරිදුනේ කද සුරිදුනේ
සුරිදුනේ .... සුරිදුනේ ....
කතරගමේ පුද අරණේ
බල මහිමේ අරුමේ
දියත සැමට පහදා
ලැදිව නිඹද රකිනා
සුරිදුනේ .... සුරිදුනේ ....
බලා දිවැසින් ....
මැණික් ගලේ දිය රැලි සේ
අපේ හදින් නැගෙනා
පැතුම් සපල කරනා
යදිමි පිහිට සැමදා
සුරිදුනේ .... සුරිදුනේ ....
බලා දිවැසින් ....Related Songs and Tags
Suridune (Bala Diwasin Lowe Kadulal) LyricsSuridune (Bala Diwasin Lowe Kadulal) Lyrics Englishබලා දිවැසින් ලොවේ කදුළැල්බලා දිවැසින් ලොවේ කදුළැල් ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics