Mal Sina Salanna Lyrics by Athma Liyanage
Mal Sina Salanna (මල් සිනා සලන්න) is a Sinhala song sung by Athma Liyanage. This page presents the Mal Sina Salanna lyrics in Sinhala script (මල් සිනා සලන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Sina Salanna |
|---|---|
| SINGER | Athma Liyanage |
| VIEWS | 16 |
| UPDATED |
Mal Sina Salanna Lyrics
Mal sina salanna mal sina
Tharuka dilei aetha paayalaa
Aadaren balanna maa dihaa
Mal sina salanna mal sina
Tharuka dilei aetha paayalaa
Aadaren
Aadaren balanna maa dihaa
Mal pipi pipi raganne sit lese
Sulange vele
Lassanai male sale nisansale
Rosa mal vane //
Mal sina salanna mal sina ../
Inna ekwelaa noyanna ven velaa
Piyaasalaa
Aadarei kiyaa kiyanne lan velaa
Sinaasalaa //
Mal sina salanna mal sina ../මල් සිනා සලන්න ගී පද
මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන්
ආදරෙන් බලන්න මා දිහා
මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ
සුළඟේ වෙළී
ලස්සනයි මලේ සැලේ නිසන්සලේ
රෝස මල් වනේ //
මල් සිනා සලන්න මල් සිනා ../
ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා
පියාසලා
ආදරෙයි කියා කියන්න ළං වෙලා
සිනාසලා //
මල් සිනා සලන්න මල් සිනා ../ Performances of Mal Sina Salanna
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Sina Salanna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 10
▶CoverMal Sina Salanna Mal Sina (මල් සිනා සලන්න මල් සිනා)Diyatha Tv LIVE
▶CoverMal sina salanna mal sina aathma liyanage with aggra musical band මල් සිනා සලන්න මල්සිනා aggra සමගSameera chathuranga
▶CoverMal Sina Salanna - Athma LiyanageSinhala Songs
▶CoverMal sina | මල් සිනා | Athma LiyanageStudioTheta
▶CoverMal Sina Salanna - මල් සිනා සලන්න - Dhanura Abeyrathne With Offroad සංගීත වාඩියDhanura Abeyrathne
▶CoverMal Sina Salanna - Athma Liyanage | ආත්මා ලියනගේ - මල් සිනා සලන්න මල් සිනා | Sunflower Music BandSinhala Soundwaves
▶CoverAthma Liyanage - Mal sina salanna | ආත්මා ලියනගේ - මල් සිනා සලන්නMUSIC CLUB
▶CoverMal sina.. salanna mal sina....// song Aathma liyanageArtist page world wide
▶CoverMal sina salanna mal sina... tharaka dile aatha paayala....aadaren balanna ma diha...// (Cover song)Dream of music
▶CoverMal sina salanna mal sina...tharaka dilei...// (Cover song) Artist-Aathma Liyanage. Image Video songDream of music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Sina Salanna LyricsMal Sina Salanna Lyrics Englishමල් සිනා සලන්නමල් සිනා සලන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics
