Ne Thawath Hithak Lyrics by Athma Liyanage
Ne Thawath Hithak (නෑ තවත් හිතක්) is a Sinhala song sung by Athma Liyanage. This page presents the Ne Thawath Hithak lyrics in Sinhala script (නෑ තවත් හිතක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ne Thawath Hithak |
|---|---|
| SINGER | Athma Liyanage |
| VIEWS | 24 |
| UPDATED |
Ne Thawath Hithak Lyrics
Nae thavat hitak obata men maage..
Me tharam durin obama ai aae..
Yaakaran sitin dukama daen maage..
Nae daenan sitiye husma oba maage..
Sita ahewe oba genemai,
Thamath man vindawai,
Paetuwema obe sathutai..
Maa gena mata wadaa sewwe obamai..
Rae pura handa kohe andurae gilunai..
Thavat keneku hithe oyaa,
Pipila hidinu aethae..
Kisida aiti naethae..
Me hita oba patha vindae dukamai..
Nae thava vena kenek unne obamai..
Thavat keneku hithe oyaa,
Pipila hidinu aethae..
Kisida aiti naethae...නෑ තවත් හිතක් ගී පද
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ..
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ..
යාකරන් සිතින් දුකම දැන් මාගේ..
නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ..
සිත ඇහුවේ ඔබ ගැනමයි,
තාමත් මං විඳවයි,
පැතුවේම ඔබෙ සතුටයි..
මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි..
රෑ පුර හඳ කොහේ අඳුරේ ගිලුනයි..
තවත් කෙනෙකු හිතේ ඔයා,
පිපිලා හිඳිනු ඇතේ..
කිසිදා අයිති නැතේ..
මේ හිත ඔබ පතා වින්දේ දුකමයි..
නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි..
තවත් කෙනෙකු හිතේ ඔයා,
පිපිලා හිඳිනු ඇතේ..
කිසිදා අයිති නැතේ...Performances of Ne Thawath Hithak
Cover versions, live performances, and reality-show contestant performances of “Ne Thawath Hithak” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverනෑ තවත් හිතක් ( Na Thawath Hithak ) | ATHMA LIYANAGE | YK MUSICYK MUSIC
▶CoverNe thawath hithak obata men mage. Athma Liyanage.NEWSanuka Ravindu
▶CoverNe thawath hithak - Athma Liyanage (Na Thawath Hithak)Chamara Rasanga
▶CoverNa Thawath Hithak, Athma Liyanage, නෑ තවත් හිතක්Nadee Nisansala
▶CoverNa Thawath Hithak - Athma Liyanage Sirasa Fm Sarigama SajjayaSirasa FM
▶CoverNe Thawath Hithak - Athma liyanage | නෑ තවත් හිතක් - ආත්මා ලියනගේSri Tv
▶CoverNe Thawath Hithak | නෑ තවත් හිතක් | EDM Cover @KushKickKushKick Beats
▶Coverනෑ තවත් හිතක් - Na thawath hithak cover by OshadhaExplore with Manik - Oshadha Menikdewela ( OM)
▶CoverNe Thawath Hithak | නෑ තවත් හිතක් |Athma LiyanageWow People
▶CoverAthma Liyanage | Na Thawath Hithak (නෑ තවත් හිතක්) [16D AUDIO]16D Unity
▶CoverNa Thawath Hithak | නෑ තවත් හිතක් |Athma LiyanageClassical Music World (CMW)
▶CoverNe Thawath Hithak | නෑ තවත් හිතක් | Athma Liyanage | Sankha Dineth | Sathsara Kasun PathiranaIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ne Thawath Hithak LyricsNe Thawath Hithak Lyrics Englishනෑ තවත් හිතක්නෑ තවත් හිතක් ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics

