Yuddetath Awith Lyrics by Athma LiyanageRanwala BalakayaSahan Ranwala
Yuddetath Awith (යුද්දෙටත් ඇවිත්) is a Sinhala song sung by Athma Liyanage, Ranwala Balakaya, and Sahan Ranwala. The lyrics were written by Sunil Sarath Perera, and the music is composed by Sahan Ranwala. This page presents the Yuddetath Awith lyrics in Sinhala script (යුද්දෙටත් ඇවිත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yuddetath Awith |
|---|---|
| SINGER | Athma Liyanage, Ranwala Balakaya, Sahan Ranwala |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | Sahan Ranwala |
| VIEWS | 101 |
| UPDATED |
Yuddetath Awith Lyrics
(Yuddeta ath avith pruthugeesi landesin samaga
Ingirisi singhale bale allanta satan kale...//)
Krura wu balaya hamuwei cholayin pawa peradu
Me thamai ape ithihaseka kathandare
Konda nonamuwath jathiya don juwan wage rookada
Aththalai kalin kala me rata yatath kale
Rata yatath kale
Niddagam idam puda kara nambu namayen thuta kara
(Gettho bo karan suddan rata yatath kale...//)
Yuddeta ath avith pruthugeesi landesin samaga
Ingirisi singhale bale allanta satan kale
Krura wu balaya hamuwei cholayin pawa peradu
Me thamai ape ithihaseka kathandare
Singhalen ugath doilige koota wu upa nomadena
Givisumak eda udarata athsanuth kale
Athsanut kale
Antharashiyak awada deshaye uthum nidahasa
(Danthada samindu rakadei raththarang puthe...//)
Yuddeta ath avith pruthugeesi landesin samaga
Ingirisi singhale bale allanta satan kale
Krura wu balaya hamuwei cholayin pawa peradu
Me thamai ape ithihaseka kathandareයුද්දෙටත් ඇවිත් ගී පද
(යුද්දෙටත් ඇවිත් පෘතුගීසි ලන්දෙසින් සමග
ඉංග්‍රිසි සිංහලේ බලේ අල්ලන්ට සටන් කලේ...//)
කෘර වූ බලය හමුවෙයි චෝලයින් පවා පැරදූ
මේ තමයි අපේ ඉතිහාසෙක කතන්දරේ
කොන්ද නොනැමුවත් ජාතිය දොන් ජුවන් වගේ රූකඩ
අත්තලයි කලින් කල මේ රට යටත් කලේ
රට යටත් කලේ
නිද්දගම් ඉඩම් පුද කර නම්බු නාමයෙන් තුට කර
(ගැත්තෝ බෝ කරන් සුද්දන් රට යටත් කලේ...//)
යුද්දෙටත් ඇවිත් පෘතුගීසි ලන්දෙසින් සමග
ඉංග්‍රිසි සිංහලේ බලේ අල්ලන්ට සටන් කලේ
කෘර වූ බලය හමුවෙයි චෝලයින් පවා පැරදූ
මේ තමයි අපේ ඉතිහාසෙක කතන්දරේ
සිංහලෙන් උගත් දොයිලිගේ කූට වූ උපා නොමදැන
ගිවිසුමක් එදා උඩරට අත්සනුත් කලේ
අත්සනුත් කලේ
අන්තරාෂියක් ආවද දේශයේ උතුම් නිදහස
(දන්තදා සමිඳු රැකදෙයි රත්තරං පුතේ...//)
යුද්දෙටත් ඇවිත් පෘතුගීසි ලන්දෙසින් සමග
ඉංග්‍රිසි සිංහලේ බලේ අල්ලන්ට සටන් කලේ
කෘර වූ බලය හමුවෙයි චෝලයින් පවා පැරදූ
මේ තමයි අපේ ඉතිහාසෙක කතන්දරේPerformances of Yuddetath Awith
Cover versions, live performances, and reality-show contestant performances of “Yuddetath Awith” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverයුද්දෙටත් ඇවිත් පෘතුගීසි - Yuddetath Avith PruthugisiA Plus Kids Tv
▶CoverYuddetath Avith | යුද්දෙටත් ඇවිත් -Kids Dance -Blooming Buds PreSchool Lewella (Nomadin Vikum Pala)Kokila Studio Kandy
▶CoverYuddetath Awith Pruthugeesi | යුද්දෙටත් ඇවිත් පෘතුගිසි - Ranwala BalakayaRanwala Balakaya (ranwalaslk)
▶Coverයුද්දෙටත් ඇවිත් සිදු පිට @SLසිංදුපොතSL සිංදු පොත
▶Coverයුද්දෙටත් ඇවිත් – Dutch Invasion of Sri Lanka | Lionel Ranwala | Ranwala Balakaya | Sam PoddaSAM PODDA | Sameera Balasooriya
▶CoverYuddetath awith sidu pita | Offical Video | Lionel RanwalaMayadunna Creations
▶CoverYuddetath Awith Pruthugeesi-යුද්දෙටත් ඇවිත් පෘතුගිසිBlind Core
▶Coverහටන් කවි |hatan kavi|O/L practical |නොමදින් විකුම් පාලා|යුද්දෙටත් ඇවිත් |ලත් දනන් කියත්Dil online
▶CoverYuddetath Awith Sidu Pita | යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා | Sinhala Rock Version by @My-Mu6MyMu6
▶Coveryuddetath awith.. යුද්දෙටත් ඇවිත්..wasana adhikari
▶CoverYuddatath Avith - යුද්දෙටත් ඇවිත් -Rivega Dance StudioRivega Dance Studio
▶CoverYuddetath Awith - Song PerfomanceFoto LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yuddetath Awith LyricsYuddetath Awith Lyrics Englishයුද්දෙටත් ඇවිත්යුද්දෙටත් ඇවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage LyricsSahan Ranwala ComposerSunil Sarath Perera Lyricist
