Samanaliya Manaloliya Lyrics
“samanaliya manaloliya” (සමනලියා මනලොලියා), Samanaliya Manaloliya (සමනලියා මනලොලියා) lyrics: a Sinhala love song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සමනලියා මනලොලියා ගී පද.
| SONG | Samanaliya Manaloliya |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Samanaliya Manaloliya Lyrics Singlish
(samanaliya manaloliya
sukumaliya pamudu da
mala la pata salu palanda
sanda negena welawe
kohetada wune.....//)
surupee kumari sinasi
pana omari latawe
ra yame premaye gee miminenawa
yahanave palu maga harawala......
samanaliya....
dinalu saragi dinade hiya sitha bandunalu
ra yame premaye gee miminenawa
yahanave palu maga harawala......
samanaliya....//සමනලියා මනලොලියා ගී පද
(සමනලියා මනලොලියා
සුකුමලියා පාමුදු දා
මාලා ලා පාට සළු පළඳා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටද වුණේ.....//)
සුරූපී කුමාරී සිනාසී
පාන ඔමරි ලතාවේ
රෑ යාමේ ප්‍රේමයේ ගී මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා......
සමනලියා....
දිනාලූ සරාගී දිනාදේ හීය සිත බඳුනාලූ
රෑ යාමේ ප්‍රේමයේ ගී මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා......
සමනලියා....//
Performances of Samanaliya Manaloliya
Cover versions, live performances, and reality-show contestant performances of “Samanaliya Manaloliya” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverදෙපාරක් බලනවා ෂුවර් | සුපිරිම දක්ෂයො ටිකක් | සමනලියා මනලොලියා | Athma liyanage Cover VersionKelani Arts
▶Coverසමනලියා මනලොලියා ආත්මාගේ මියුරු හඬින් (ආත්මා ලියනගේ) | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓Hiru TV LIVE
▶CoverSamanaliya Manaloliya | සමණලියා මනලොලියා | Athma LiyanageWow People
▶CoverSamanaliya | සමනලියා | Female Cover by @norha_coversNORHA
▶CoverSamanaliya Manaloliya | සමනොලියා මනලොලියා| Athma Liyanage | Dj RemixSL DJ BABY
▶CoverSamanaliya(සමනලියා) - Athma LiyanageNDT VOICE
▶Coverසමනලියා මනලොලියා - ආත්මා ලියනගේ || Samanaliya Manaloliya - Athma LiyanageSindu Bro
▶Coversamanaliya manaloliya සමනලියා මනලොලියාHuuba
▶CoverSamanaliya manaloliya සමනලියා මනලොලියා ආත්මා ලියනගේ මහතාගේ ගීතය ගායනය- දමිත සුදුසිංහDamitha Sudusinghe
▶CoverSamanaliya | සමනලියා | Athma Liyanage with WAYOSL VOICE
▶Coverසමනලියා මනලොලියා/ SAMANALIYA MANALOLIYA - ආත්මා ලියනගේ/ ATHMA LIYANAGEHarmony Collection
▶Coverසමනලියා මනලොලියා | ආත්මා ලියනගේ .....Sata Music class
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanaliya Manaloliya LyricsSamanaliya Manaloliya Lyrics Englishසමනලියා මනලොලියාසමනලියා මනලොලියා ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics

