Bindi Giya Senehe Lyrics
“Bindi giya senehe” (බිඳී ගිය සෙනේහේ), Bindi Giya Senehe (බිඳී ගිය සෙනේහේ) lyrics: a Sinhala heartbreak song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is බිඳී ගිය සෙනේහේ ගී පද.
| SONG | Bindi Giya Senehe |
|---|---|
| SINGER | Athma Liyanage |
| COMPOSER | Athma Liyanage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 30 |
| UPDATED |
Bindi Giya Senehe Lyrics Singlish
Bindi giya senehe
Yadi aa jeevithe
Mal thala ron ura
Igila giya bambarune
Igila giya bambarune
Aa diti me lowe
Sonduru bawa puda kala
Kuriru sitin lowe
Jeevithe bonda kala
Jeevithe bonda kala
Bindi giya senehe....
Pipi kusum gatha dara
Hiru nage heta dine
Ron ura mal thala
Yanu epa bambarune
Yanu epa bambarune
Yanu epa bambarune..බිඳී ගිය සෙනේහේ ගී පද
බිඳී ගිය සෙනේහේ
යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ
ඉගිල ගිය බඹරුනේ
ඈ දිටී මේ ලොවේ
සොඳුරු බව පුද කළා
කුරිරු සිතින් ලොවේ
ජීවිතෙ බොඳ කළා
ජීවිතෙ බොඳ කළා
බිඳී ගිය සෙනේහේ....
පිපි කුසුම් ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ
යනු එපා බඹරුනේ
යනු එපා බඹරුනේ..////Performances of Bindi Giya Senehe
Cover versions, live performances, and reality-show contestant performances of “Bindi Giya Senehe” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bindi Giya Senehe LyricsBindi Giya Senehe Lyrics Englishබිඳී ගිය සෙනේහේබිඳී ගිය සෙනේහේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage LyricsAthma Liyanage Composer



