Kanda Udin Lyrics
“Kanda udin aruna negena himidiriye” (කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ), Kanda Udin (කන්ද උඩින්) lyrics: a Sinhala love song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is කන්ද උඩින් ගී පද.
| SONG | Kanda Udin |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 313 |
| UPDATED |
Kanda Udin Lyrics Singlish
Kanda udin aruna negena himidiriye
Punchi muwe komala sina mal hasaralle
Subha dinak udave jeevithe katawe //
Landa dige niyara udin ena gamane
Manda lade goyam karal ebi balanne
Oya gaman latawe vasanawa genawe //
Kanda udin ....
Paya ena susum sade oya lassana piri thiye
Mage hite anantha vu pathum pirenne
Ma prarthanawe sanda obayi kumari //
Kanda udin ...කන්ද උඩින් ගී පද
කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ
පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ //
ලන්ද දිගේ නියර උඩින් එන ගමනේ
මන්ද ලදේ ගොයම් කරල් එබී බලන්නේ
ඔය ගමන් ලතාවේ වාසනා ගෙනාවේ //
කන්ද උඩින් ....
පායා එන සුසුම් සදේ ඔය ලස්සන පිරී තියේ
මගේ හිතේ අනන්ත වූ පැතුම් පිරෙන්නේ
මා ප්‍රාර්ථනාවේ සඳ ඔබයි කුමාරි //
කන්ද උඩින් ...
Performances of Kanda Udin
Cover versions, live performances, and reality-show contestant performances of “Kanda Udin” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverම්හින්තලා කන්ද උඩ්න්.. Mihinthala Kanda Udin - Poson Bathi gee.. Art Of Music AcademyART OF MUSIC INSTITUTE
▶Coverකන්ද උඩින් හිරිගල්පොච්ජෙන් | Kanada Udin | Chamara Weerashinhe | All RightMUSICAL HITZ
▶Cover15 Kanda Udin Chamara WeerasingheSindu - සිංදු
▶Coverකන්ද උඩින් අරුණ නැගෙන - ආත්මා ලියනගේ - Athma Liyanage | Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverKanda Udin - Kingsly Peiris (කන්ද උඩින් - කීංස්ලි පීරිස්)SL SOUND HACK
▶Coverකන්ද උඩින් සිංදුව කියන ලස්සන බලන්න.The Voice Sri Lanka
▶CoverKanda Udin(කන්ද උඩින්) | Chamara Weerasinghe | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverkanda udin hirigal ( කන්ද උඩින් හිරිගල් ) | චාමර වීරසිංහsiha nada
▶Coverකන්ද උඩින් - බක්මහ දීගේ 1969Nihal Munasinghe
▶Coverකන්ද උඩින් හඳ පායන ලීලා - Kanda udin handa payana lila | සිංහල අලුත් අවුරුදු ගීSri Lankan Legacy
▶CoverKanda Udin(කන්ද උඩින් ..........! )RAVI Beats
▶CoverKanda Udin Aruna Nagena - Athma LiyanageSinhala Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanda Udin LyricsKanda Udin Lyrics Englishකන්ද උඩින්කන්ද උඩින් ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics
