Hamuwe Nam Lyrics by Athma Liyanage
Hamuwe Nam (හමුවේ නම්) is a Sinhala song sung by Athma Liyanage. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Keshan Perera. This page presents the Hamuwe Nam lyrics in Sinhala script (හමුවේ නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamuwe Nam |
|---|---|
| SINGER | Athma Liyanage |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Keshan Perera |
| VIEWS | 60 |
| UPDATED |
Hamuwe Nam Lyrics
Hamuwe nam ae pera se
Eka dawask me bhawe
Pawasanawa ma lanwee
Ma windi duka jeewithe
Wenwee giya ae dawase
Ridawa ma adare
Ikibinduna rae andure
Pem kala sitha paerune
Mathubhavayak numba nawath
Nuba enathuru maga bala
Semada numbe adare pathala
Thaniwemi sada
Mage urahisa matha hisa randawa
Nuba mumunana handa raevu nagila
Mathaketa ena wita hitha haeduna
Himi nathi bawa daena duka hithuna
Sanda handa waetenawa
Sonduru sihine binduna kiya
Hamuwe nam....
Api a giya thaen wala raendila
Obe mudu watha mathaketa nagila
Sithuwata hitha haeduna kiyal
Thawamath naene hitha haedila
Sanda handa waetenawa
Sonduru sihine binduna kiya
Hamuwe nam....
Wenwee giya....
Mathubhavayak numba....හමුවේ නම් ගී පද
හමුවේ නම් ඈ පෙර සේ
එක දවසක් මේ භවේ
පවසනවා මා ලංවී
මා විඳි දුක ජීවිතේ
වෙන්වී ගිය ඒ දවසේ
රිදවා මා ආදරේ
ඉකිබිඳුනා රෑ අඳුරේ
පෙම් කල සිත පෑරුනේ
මතුභවයක නුඹ නාවත්
නුඹ එනතුරු මග බලා
සැමදා නුඹේ ආදරේ පතලා
තනිවෙමි සදා
මගෙ උරහිස මත හිස රඳවා
නුඹ මුමුණන හඬ රැව් නැගිලා
මතකෙට එන විට හිත හැදුනා
හිමි නැති බව දැන දුක හිතුනා
සඳ හඬා වැටෙනවා
සොඳුරු සිහිනේ බිඳුනා කියා
හමුවේ නම්....
අපි ආ ගිය තැන් වල රැඳිලා
ඔබෙ මුදු වත මතකෙට නැගිලා
සිතුවට හිත හැදුනා කියලා
තවමත් නෑනේ හිත හැදිලා
සඳ හඬා වැටෙනවා
සොඳුරු සිහිනේ බිඳුනා කියා
හමුවේ නම්....
වෙන්වී ගිය....
මතුභවයක නුඹ....Performances of Hamuwe Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Hamuwe Nam” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverOba Ma Hamu Wenam [ඔබ මා හමුවේ නම්] Sinhala Songs | EDM | LakijayLakijay
▶Coverඔබ මා හමුවේ නම් (Acoustic) ජගත් වික්‍රමසිංහ | Oba Ma Hamu We Nam | Jagath Wickramasinghe SongsSri Lankan's Got Talent
▶CoverOba Ma Hamu Wenam | ඔබ මා හමුවේ නම් | Jagath Wickramasinghe | @RooTunesRoo Tunes
▶CoverOba Ma Hamuwenam | ඔබ මා හමුවේ නම් |Jagath Wickramasinghe | Cover Jcool KPGMusicJcooL
▶CoverMalinda Pradeep With Vibe Music - Oba Ma Hamuwe Nam (ඔබ මා හමුවේ නම්) - Official Cover Music VideoVibe
▶CoverHAMUWE NAM (හමුවේ නම් ) - Athma LiyanageMAX MUSIC
▶Coverඔබ මා හමුවේ නම් ~~ එකම කතාවක් එකම වතාවක්…Oba Ma Hamu We Nam – Remix Reggae Song CoverRemix Song Cloud
▶CoverOba Maa Hamuwe Nam (ඔබ මා හමුවේ නම්) | Jagath Wikramasighe | Female CoverBee Note Studios
▶CoverOba ma hamu we nam ( ඔබ මා හමුවේ නම් ) | Cover Version | Jagath Wicramasinghe | Oba ma Cover VersionMadhushanka WicramaArachchi
▶CoverHamuwe Nam| හමුවේ නම් ඈ |Athma LiyanageWow People
▶CoverOba Maa Hamu Wee Nam | ඔබ මා හමුවේ නම්Tone World
▶CoverHamuwe Nam හමුවේ නම් ඈ පෙර සේ | Athma Liyanageranhen සංගීත තෝතැන්න
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamuwe Nam LyricsHamuwe Nam Lyrics Englishහමුවේ නම්හමුවේ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage LyricsKeshan Perera ComposerShehan Galahitiyawa Lyricist

