Maali Sihina Kumari Lyrics by Athma Liyanage
Maali Sihina Kumari (මාලී සිහින කුමාරි) is a Sinhala song sung by Athma Liyanage. This page presents the Maali Sihina Kumari lyrics in Sinhala script (මාලී සිහින කුමාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maali Sihina Kumari |
|---|---|
| SINGER | Athma Liyanage |
| VIEWS | 601 |
| UPDATED |
Maali Sihina Kumari Lyrics
Maalee sihina kumari
Paave nim nathi yaame
Pavane salena rahase
Andure saranaa senehe
Pavane rahasin kondoora
Hada sasalanne
Unusum suwadai paavee
Hada dewatennne
Denethe sangavee nopenee
Ae koi yaado
Andure rahasin salenaa
Pini kandulakdo
Pinne aedenaa dilenaa
Sanda kiranak do
Maa daese maewoo seyaa
Maayawak doමාලී සිහින කුමාරි ගී පද
මාලී සිහින කුමාරි
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳූරේ සරනා සෙනෙහේ
පවනේ රහසින් කොඳූරා
හද සසලන්නේ
උණුසුම් සුවඳයි පාවී
හද දැවටෙන්නේ
දෙනෙතේ සැඟවී නොපෙනී
ඇ කොයි යාදෝ
අඳූරේ රහසින් සැලෙනා
පිණි කඳූලක්දෝ
පින්නේ ඇදෙනා දිලෙනා
සඳ කිරණක් දෝ
මා දැසේ මැවූ සේයා
මායාවක් දෝ
Related Songs and Tags
Maali Sihina Kumari LyricsMaali Sihina Kumari Lyrics Englishමාලී සිහින කුමාරිමාලී සිහින කුමාරි ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics