Athamita Athi Kala
Athamita Athi Kala Lyrics
(Atamita athi kala pirivara sena
Atha langa pirivarala
Tharu men raya dilena
Waradunu dawasaata kisiweku langa netha
Yayi apa mangaherala
Hiru duthu pini wilasa...//)
Divi maga yanada hamuwena sewoma
Naa siya mithuro kiyaa
Nathi thana hinahae athi thana pana de
Bas thepalayi sathura
Nathida yayi herada
Nodhanimi e minisa
Atamita athi kala pirivara sena....
Athi nathi dawase langamai semada
Hadawatha athi mithura
Bithu sithuwam se nosaleyi kisi dina
Gunawath e minisa
Pana meni diviya pura
Niwanta yayi mathuda
Atamita athi kala pirivara sena....
Atamita athi kala pirivara sena
Atha langa pirivarala
(Tharu men raya dilena
Hiru duthu pini wilasa...//)අතමිට ඇති කළ ගී පද
(අතමිට ඇති කළ පිරිවර සේනා
ඇත ළඟ පිරිවරලා
තරු මෙන් රැය දිලෙනා
වැරදුණු දවසට කිසිවෙකු ළඟ නැත
යයි අප මඟහැරලා
හිරු දුටු පිණි විලසා...//)
දිවිමග යනදා හමුවෙන සැවොමා
නෑ සිය මිතුරෝ කියා
නැති තැන හිනැහේ ඇති තැන පණ දේ
බස් තෙපලයි සතුරා
නැතිදා යයි හැරදා
නොදනිමි ඒ මිනිසා
අතමිට ඇති කළ පිරිවර සේනා....
ඇති නැති දවසේ ළඟමයි සැමදා
හදවත ඇති මිතුරා
බිතු සිතුවම් සේ නොසැලෙයි කිසි දින
ගුණවත් ඒ මිනිසා
පණ මෙනි දිවිය පුරා
නිවනට යයි මතුදා
අතමිට ඇති කළ පිරිවර සේනා....
අතමිට ඇති කළ පිරිවර සේනා
ඇත ළඟ පිරිවරලා
(තරු මෙන් රැය දිලෙනා
හිරු දුටු පිණි විලසා...//)Frequently Asked Questions
Who sang Athamita Athi Kala?
Athma Liyanage performed Athamita Athi Kala. Athma Liyanage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Athamita Athi Kala lyrics?
The lyrics for Athamita Athi Kala were written by Upali Bandara Weerasekara. Upali Bandara Weerasekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Athamita Athi Kala complete lyrics?
You can find the complete Athamita Athi Kala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Athamita Athi Kala?
Athamita Athi Kala has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අතමිට ඇති කළ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අතමිට ඇති කළ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Athamita Athi Kala" or discuss the lyrics with other music lovers.
Song Video
More from Athma Liyanage
- Ahimi Nathu Aga Lyrics7 views
- Bala Diwasin Lyrics9 views
- Bindi Giya Senehe Lyrics8 views
- Eka Dawasak Handawe249 views
- Epa Kandulel Sala1.3k views
- Epaa Kandulal Salaa Lyrics10 views
- Hamuwe Nam Lyrics8 views
- Hitha Dura Handa Lyrics8 views
- Kandu Pamula Sita Lyrics4 views
- Mal Sina Salanna Lyrics4 views
- Mora Soorana Wasi Lyrics5 views
- Na Thawath Hithak488 views
- Ne Thawath Hithak Lyrics5 views
- Penena Nopenena Lyrics17 views
- Ra Ahase602 views
- Ra Andure Lyrics2 views
- Ra Andure Sayure Paawi219 views
- Re Ahase Tharuketa Paya Diluna Lyrics10 views
- Samanaliya Manaloliya Lyrics3 views
- Samanoliya Manaloliya363 views
- Sanda Hiru Tharaka Lyrics154 views
- Sansara Adare Lyrics12 views
- Sasalawa Atha Sitha Biya Wee Lyrics3 views
- Sihin Sarin Iki Bida Bida Hada Hadawanu Aida Lyrics7 views
- Sihina Lowe Lyrics13 views
- Suridune (Bala Diwasin Lowe Kadulal) Lyrics3 views
- Surindune140 views
- Wedana Maya Danenne156 views
- Yuddetath Awith Lyrics23 views
- View All Songs40 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views