Mora Soorana Wasi Lyrics
“Morasoorana vesi edagena heluna” (මොරසූරණ වැසි ඇදගෙන හැළුනා), Mora Soorana Wasi (මොරසූරණ වැසි) lyrics: a Sinhala heartbreak song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Morasoorana vesi, and in Sinhala it is මොරසූරණ වැසි ගී පද.
| SONG | Mora Soorana Wasi |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Mora Soorana Wasi Lyrics Singlish
Morasoorana vesi edagena heluna
Mata mathakai samugath dinaye
Ma sithuwe na lova hara yannata
Avihinsaka numba sitai kiya..
Nimala adare avihinsaka bava
Lokaya na danagena unne
Maruthayak avidin e sulange
Oba aragena athata yanava
Morasoorana vesi...
Tharu nethu sangava oba sethapenava
Handu namudu in nomatha pale
Vada mala simbala mama samugannemi
Heta hamuvemu api ape love
Morasoorana vesi...මොරසූරණ වැසි ගී පද
මොරසූරණ වැසි ඇදගෙන හැළුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නැ ලොව හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා..//
නිමල ආදරේ අවිහිංසක බව
ලෝකය නැ දැනගෙන උන්නේ
මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ
ඔබ අරගෙන ඈතට යනවා
මොරසූරණ වැසි...//
තරු නෙතු සඟවා ඔබ සැතපෙනවා
හැඬූ නමුදු ඉන් නොමැත පලේ
වද මල සිඹලා මම සමුගන්නෙමි
හෙට හමුවෙමු අපි අපේ ලොවේ
මොරසූරණ වැසි...//Performances of Mora Soorana Wasi
Cover versions, live performances, and reality-show contestant performances of “Mora Soorana Wasi” on YouTube.
Live Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mora Soorana Wasi LyricsMora Soorana Wasi Lyrics Englishමොරසූරණ වැසිමොරසූරණ වැසි ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics

