Hamu Wee Ma Eda Lyrics
“Hamu wee ma eda, iwasuwa” (හමුවි මා එදා): Hamu Wee Ma Eda (හමුවි මා එදා) lyrics, a Sinhala love song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හමුවි මා එදා ගී පද.
| SONG | Hamu Wee Ma Eda |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 175 |
| UPDATED |
Hamu Wee Ma Eda Lyrics Singlish
Hamu wee ma eda, iwasuwa
Senasuna maa hadehi kumari
Sengawuna
Aea pahana ki, maa divimage
Eliya dee, wihidena....
Aea nethu sala, maa hadawathe
Sathuta dee.. hinehuna
Aea kusumaki, maa divi mage
Suwanda dee, wisirena
maa senehase Aea kimidila
hadawathe pelenawaහමුවි මා එදා ගී පද
හමුවි මා එදා
විමසුවා සැනසුනා
මා හදේ කුමාරී සැඟවුනා
ඈ පහනකී මා දිවිමගේ
එළිය දී විහිදෙනා
ඈ නෙතු සළා මා හදවතේ
සතුට දී හිනැහුනා
ඈ කුසුමකී මා දිවිමගේ
සුවඳ දී විසිරෙනා
මා සෙනෙහසේ ඈ කිමිදිලා
හදවතේ පෙලෙනවාRelated Songs and Tags
Hamu Wee Ma Eda LyricsHamu Wee Ma Eda Lyrics Englishහමුවි මා එදාහමුවි මා එදා ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics