Bala Diwasin Lyrics
“Bala diwasin lowe kandulal” (බලා දිවැසින් ලොවේ කඳුලැල්), Bala Diwasin (බලා දිවැසින්) lyrics: a Sinhala Buddhist devotional song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බලා දිවැසින් ගී පද.
| SONG | Bala Diwasin |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 41 |
| UPDATED |
Bala Diwasin Lyrics Singlish
Bala diwasin lowe kandulal
duka niwu karuna gune
sada apa hada rade bathi puda
surindune kanda surinduni
surindune surindune
Kataragame puda arane
bala mahime arume
diyata samata pahada
ladiva nibanda rakina
surindune surindune
Bala diwasin
Manik gage diya rali se
ape hadin negena
pathum sapala karana
yadimi pihita samada
surindune surindune
Bala diwasinබලා දිවැසින් ගී පද
බලා දිවැසින් ලොවේ කඳුලැල්
දුක නිවූ කරුණා ගුණේ
සදා අප හද රැදේ බැති පුද
සුරිඳුනේ කඳ සුරිඳුනී
සුරිඳුනේ සුරිඳුනේ
කතරගමේ පුද අරණේ
බල මහිමේ අරුමේ
දියත සැමට පහදා
ලැදිව නිබඳ රකිනා
සුරිඳුනේ සුරිඳුනේ
බලා දිවැසින්
මැණික් ගගේ දිය රැළි සේ
අපේ හදින් නැගෙනා
පැතුම් සඵල කරනා
යදිමි පිහිට සැමදා
සුරිඳුනේ සුරිඳුනේ
බලා දිවැසින්
Performances of Bala Diwasin
Cover versions, live performances, and reality-show contestant performances of “Bala Diwasin” on YouTube.
Cover Versions · 6
▶CoverBala Diwasin Suridune - Athma LiyanageSinhala Songs
▶CoverBala Diwasin - Athma LiyanageSamanmalee Abayasiri Gunaweera
▶CoverBala Diwasin (Suridune) | බලා දිවැසින් (සුරිඳුනේ) | Athma LiyanageStudioTheta
▶Coverbala diwasin Lowe kadulel බලා දිවැසින් ලොවේ කඳුළැල් Athma Liyanage - Nimal PremaratneNima Premaratne
▶Coverබලා දිවැසින් - BALAA DIVESIN - ATHMA LIYANAGE - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverBala Diwasin | බලා දිවසින්-Athma Liyanage | අත්මා ලියනගේHodama Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bala Diwasin LyricsBala Diwasin Lyrics Englishබලා දිවැසින්බලා දිවැසින් ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics