Re Ahase Tharuketa Paya Diluna Lyrics
“Raa ahase taru kata paaya diluna” (රෑ අහසේ තරු කැට පායා දිලුනා), Re Ahase Tharuketa Paya Diluna (රෑ අහසේ තරු කැට පායා දිලුනා) lyrics: a Sinhala love song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෑ අහසේ තරු කැට පායා දිලුනා ගී පද, and many know it simply as Raa ahase.
| SONG | Re Ahase Tharuketa Paya Diluna |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 37 |
| UPDATED |
Re Ahase Tharuketa Paya Diluna Lyrics Singlish
Raa ahase taru kata paaya diluna
Maa taniye situvili sayure veluna
Taru eliyak nil denetata vetila
Sada kiranin obe muhuna sedila
Aadaren api piyaman keru hati
Taru kata maa mathakayata genenava
Sitata danenava
Obe sumudu ata maa ath patala
Taru dahasak paaya ati dinayaka
Piyaman keruva pera api dedena
Taru kata athare radi gilinava
Sitata danenavaරෑ අහසේ තරු කැට පායා දිලුනා ගී පද
රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනියේ සිතුවිලි සයුරේ වෙලුනා
තරු එලියක් නිල් දෙනෙතට වැටිලා
සද කිරණින් ඔබෙ මුහුන සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා
ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැදි ගිලිනවා
සිතට දැනෙනවාPerformances of Re Ahase Tharuketa Paya Diluna
Cover versions, live performances, and reality-show contestant performances of “Re Ahase Tharuketa Paya Diluna” on YouTube.
Cover Versions · 12
▶CoverRaa Ahase (රෑ අහසේ) - Athma LiyanageNDT VOICE
▶CoverRe Ahase Tharuketa Paya Diluna - Aathma Liyanage (රෑ අහසේ තරු කැට පායා දිලුනා - ආත්මා ලියනගේ)Sinhala Songs 3000
▶CoverRe Ahase Tharuketa Paya Diluna By Thushan DuvindaThushan Duvinda
▶CoverAthma Liyanage - රෑ අහසේ තරු කැට පායා දිලුනා..Nuwan De silva
▶Coverරෑ අහසේ | Raa ahase Athma Liyanage | Covered by Thaala හිතට දැනෙන cover song Raa ahase tharukataThaala-තාල
▶CoverRa Ahase Tharu Kata Paya Diluna - Athma Liyanage Premiere SeriesAsian Music Tune
▶Cover𝗋𝖺 𝖺𝗁𝖺𝗌𝖾 𝗍𝗁𝖺𝗋𝗎 𝗄𝖺𝗍𝖺 𝗉𝖺𝗒𝖺 𝖽𝗂𝗅𝗎𝗇𝖺 රෑ අහසේ තරුකැට පායා දිලුනා 𝖺𝗍𝗁𝗆𝖺 𝗅𝗂𝗒𝖺𝗇𝖺𝗀𝖾 𝗌𝗈𝗇𝗀𝗌 𝗌𝗂𝗇𝗁𝖺𝗅𝖺 𝗌𝗂𝗇𝖽𝗎Pattasindu24
▶Coverරෑ අහසේ තරු කැට පායා දිලුනා | ra ahase tharu kata | athma liyanage | derana | roots | acousticMusical sounds (M.S)
▶CoverRa Ahase Tharu Kata Paya Diluna - රෑ අහසේ තරු කැට පායා දිලුනාTharush Hettiarachchi
▶CoverRe ahase. . Athama liyanage song. .(රෑ අහසේ තරු කැට පායා දිලුනා.)Chamiya Neluwa
▶CoverRe Ahase Tharuketa - රෑ අහසේ තරු කැටFoxxy Lanka
▶CoverRa Ahase Tharu kata paya Diluna # රෑ අහසේ තරු කැට පායා දිලුනාAnuradha Rathnayaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Re Ahase Tharuketa Paya Diluna LyricsRe Ahase Tharuketa Paya Diluna Lyrics Englishරෑ අහසේ තරු කැට පායා දිලුනාරෑ අහසේ තරු කැට පායා දිලුනා ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics