Epaa Kandulal Salaa Lyrics
“Epa kandulal sala” (එපා කඳුලැල් සලා): Epaa Kandulal Salaa (එපා කඳුලැල් සලා) lyrics, a Sinhala love song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Epa kandulal, and in Sinhala it is එපා කඳුලැල් සලා ගී පද.
| SONG | Epaa Kandulal Salaa |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 42 |
| UPDATED |
Epaa Kandulal Salaa Lyrics Singlish
(Epa kandulal sala
Handannata obe netha
Mal suwada gala
Sipa gani obe muwa...//)
(Epa susuman hala
Ridawanna obe hada...//)
Siyoth kala gi gaya
(Sathapawai obe sitha...//)
Epa kandulal sala
Handannata obe netha
Mal suwada gala
Sipa gani obe muwa
(Adara hanguman sala
Miringuwaka velennepa...//)
Obe hada pudasune
(Himi kumaru ena thura...//)
Epa kandulal sala
Handannata obe netha
(Mal suwada gala
Sipa gani obe muwa...///)එපා කඳුලැල් සලා ගී පද
(එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව...//)
(එපා සුසුමන් හලා
රිදවන්න ඔබේ හද...//)
සියොත් කැල ගී ගයා
(සතපවයි ඔබේ සිත...//)
එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව
(ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන්නෙපා...//)
ඔබේ හද පුදසුනේ
(හිමි කුමරු එන තුරා...//)
එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
(මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව...///)Performances of Epaa Kandulal Salaa
Cover versions, live performances, and reality-show contestant performances of “Epaa Kandulal Salaa” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowTharindu Sathsara | Epa Kadulel Sala (එපා කඳුලැල් සලා ) | Quarter Final | The Voice Sri LankaTharindu Sathsara
▶Reality ShowEpa Kandulal Sala (එපා කඳුලැල් සලා) | Lahiru Fernando | Hiru Star Season 05Epa Kandulal Sala
▶Reality ShowEpa Kandulal Sala (එපා කඳුලැල් සලා) | Lahiru Fernando | Hiru Star Season 05Epa Kandulal Sala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Epaa Kandulal Salaa LyricsEpaa Kandulal Salaa Lyrics Englishඑපා කඳුලැල් සලාඑපා කඳුලැල් සලා ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics