Sanda Hiru Tharaka

Song Details: Singer & Composer Information
Sanda Hiru Tharaka Lyrics in Sinhala (සඳ හිරු තාරකා ගී පද) and English by Athma Liyanage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sanda Hiru Tharaka
🎤 SINGER
👁️ VIEWS
153

Sanda Hiru Tharaka Lyrics

Sasalava atha obe sitha biyavi
Mage sitha venathaka do sitha..
Sithanna seka biya harada lade..
Sanda hiru tharaka payana lesin
Sanda hiru tharaka payana lesin..
Obe hada thula payayi mage adare..

Epa sithanna hitha ridenna deval
Epa pathanna apa venvana pathuman
Epa kiyanne sitha ridenna deval
Epa balanna duka hithena balman..

Sanda hiru tharaka...

Sitha sithuvath hitha ridenna deval
Patha pathuvath apa venvana pathuman
Handa kivath sitha ridenna deval
Epa balanna duka hithena balman

Sanda hiru tharaka...

සඳ හිරු තාරකා ගී පද

සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා..
සිතන්න සැක බිය හැරදා ලදේ..
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..

එපා සිතන්න හිත රිදෙනා දේවල්
‍එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්..

සඳ හිරු තාරකා...//

සිතා සිතුවත් හිත රිදෙනා දේවල්
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
‍හඬා කීවත් සිත‍ රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සඳ හිරු තාරකා...//

Frequently Asked Questions

Who sang Sanda Hiru Tharaka?

Athma Liyanage performed Sanda Hiru Tharaka. Athma Liyanage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sanda Hiru Tharaka complete lyrics?

You can find the complete Sanda Hiru Tharaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sanda Hiru Tharaka?

Sanda Hiru Tharaka has been viewed 153 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සඳ හිරු තාරකා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සඳ හිරු තාරකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sanda Hiru Tharaka LyricsSanda Hiru Tharaka Song LyricsSanda Hiru Tharaka Lyrics Englishසඳ හිරු තාරකා Lyricsසඳ හිරු තාරකා ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage LyricsLiyanage Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sanda Hiru Tharaka" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sanda Hiru Tharaka" by Athma Liyanage