Sihina Lowe Lyrics by Athma Liyanage
Sihina Lowe (සිහින ලොවේ) is a Sinhala song sung by Athma Liyanage. This page presents the Sihina Lowe lyrics in Sinhala script (සිහින ලොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Lowe |
|---|---|
| SINGER | Athma Liyanage |
| VIEWS | 59 |
| UPDATED |
Sihina Lowe Lyrics
(Sihina lowe maya wethire
Neela nuwan kandulu thire...//)
Thatu sala - piyambala
Igilila - vehesila sihine mara
Welapenawa
Sihina lowe....//
Vikasithai - mukulithai
Meewithai - pena pidai sihine miye
Andura galai
Sihina lowe....//සිහින ලොවේ ගී පද
(සිහින ලොවේ මායා වැතිරේ
නීල නුවන් කඳුළු තිරේ...//)
තටු සලා - පියඹලා
ඉගිලිලා - වෙහෙසිලා සිහිනේ මරා
වැළපෙනවා
සිහින ලොවේ....//
විකසිතයි - මුකුලිතයි
මීවිතයි - පෙණ පිඩයි සිහිනේ මියේ
අඳුර ගලයි
සිහින ලොවේ....//Related Songs and Tags
Sihina Lowe LyricsSihina Lowe Lyrics Englishසිහින ලොවේසිහින ලොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics